( පද්මසිරි ගාර්දියවසම්)
සූරියවැව මහවැලි කඩආර ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි නව දෙනෙකු ඊයේ (15) සවස අත් අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පැවසීය .
අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර නාවික හමුදා ප්‍රධාන කාර්යාලයේ සේවය කරන සිවිල් ඉංජිනේරුවරයෙක්ද සිටින අතර, අනෙකුත් සැකකරුවන් මිද්දෙණිය සහ සූරියවැව ප්‍රදේශවල පදිංචි කරුවෝ වෙති .
ඔවුන් අවුරුදු 35, 40 වයසේ පසුවන අය බවද පොලිසිය කීවේය . සැකකරුවන් සමඟ වෑන්රියක්, ත්‍රිරෝද රථයක් සහ නිධන් හෑරීමේ උපකරණද පොලිස්බාරයට ගෙන තිබේ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
නිධන් හෑරු 9ක් අල්ලයි
බකල ජයා Sunday, 16 March 2025 11:25 AM
නිධන් තියෙන්නේ හාරන්න නෙමෙයිද? සජිත් සර්ගෙන් ගිහිල්ලා අහන්න ඕනෑ.