
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පුරාවස්තු සෙවීමේ අරමුණින් අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේ රබර් වත්තක් තුළ කැණීම් කරමින් සිටි පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
සැකකරුවන් කැණීම් කැනීම් සිදුකිරීම සඳහා යොදාගත් උදලු අලවංගු ඇතුළු පූජා භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකටයුතු පිරිසක් රබර් වත්තක් තුළ යාග හෝම පවත්වමින් කිසියම් සැකකටයුතු ක්‍රියාවක් කරන බවට ඉංගිරිය පොලිසියට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 39 සහ 59 අතර පසුවන පුවක්පිටිය සහ හෝමාගම පදිංචිකරුවන් ය.
සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් හෑරූ හතක් මාට්ටු