IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිධන් හොරා සෙට්ටිකුලමටත් පනී

වව්නියාවෙ සෙට්ටිකුලමේ මුසල්කුට්ටි වැවේ ඉපැරණි බිසෝ කොටුව හාරමින් සිටි පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වව්නියා පොලිසිය කියයි.

බිසෝ කොටුව පුපරවා හැර නිධන් හාරා ඇති බවත්, සැකකරුවන් සෙට්ටිකුලම, අනුරාධපුරය හා තන්තිරිමලේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

පසුගිය ජුනි 28 වැනිදා ද මෙම ස්ථානයේම නිධන් හෑරූ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

 

 

 



අදහස් (0)

නිධන් හොරා සෙට්ටිකුලමටත් පනී

නිමල් ජයසිංහ Wednesday, 10 July 2013 05:30 AM

ස්වයං රැකියාවක් කරන්නවත් ඉඩක් නැති හැටි? (නි)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 09 July 2013 07:29 PM

කිසිම සැකයක් නැහැ. අර කට්ටිය වෙන්න ඇති.(නදි)

:       0       0

රොෂාන් Tuesday, 09 July 2013 03:45 PM

මෙයාල හාරන්න ගෙනාපු ආයුද හංගපු තැන් පෙන්නන්න යන්නේ නැද්ද? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 09 July 2013 04:21 PM

හමුදාවලට පොලිසියට දේශපාලකයන්ට ඇති සම්බන්ධය පළමුවෙන් හොයල බලන්න. (අ)

:       0       0

නිහාල් Tuesday, 09 July 2013 05:14 PM

බැරිවෙලාවත් පදිංචිය බේරුවල නම් අපේ අදහස් වීරයො මුස්ලිම් කියලම තීන්දුව දෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site