IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිදහස් හලේ විකෘති සිංහ කොඩි

කොළඹ නිදහස් චතුරස්‍ර ශාලාවේ පියගැට පෙළ අසලින් විකෘති කරන ලද සිංහ කොඩි 25කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

නිදහස් චතුරශ්‍ර ශාලාවේ අද (10) පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීකට මේවා ගෙන එන්නට ඇතැයි සැකකරන බව කියති.

එහි දේශපාලන ස්වරූපයේ රැස්වීමක් පවත්වන්නට යතියි සංස්කෘතියේ අමාත්‍යංශයේ ලේකම් අනූෂා ගෝකුල මහත්මියට ලැබුණු තොරතුරක් අනුව රැස්වීම නතර කිරීමට කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

නිදහස් හලේ විකෘති සිංහ කොඩි

බමුණු ආරච්චි Wednesday, 10 February 2016 11:44 PM

රුවන්, ඔබේ ඔය කතාවෙයි ජාතික කොඩියයි අතර තිබෙන සම්බන්ධය මොකක්ද? ඔය විකෘති කළ ජාතික කොඩිය අපේ පැරණි ජාතික කොඩියයි. සිංහලයාගේ සංස්කෘතික කටයුත්තකදී ඔය කියන කොඩිය එසවූවාට කමක් නැත. ජාතික කටයුත්තකදී විකෘති නැත කියන කොඩිය උස්සන්න. (නි)

:       0       0

දහම් Wednesday, 10 February 2016 12:23 PM

මේ කියන්නේ සිංහලේ කොඩිය. (බ)

:       0       0

රුවන් Wednesday, 10 February 2016 12:33 PM

ඔය ජාතිය කොඩිය විකෘති කරන උදවිය දවසක කියාවි පුරන් අප්පු ජාතික වීරයෙක් නෙවෙයි කියලා කතෝලිකයෙක් නිසා අපහාස කරයි සරදියල්ට එයාගේ තාත්තත් කතෝලිකයෙක් නිසා ඔහොම ගියොත් ලංකාවට මක් වෙයිද දේශපාලන බල ලෝබින් කරන උප්පර වැට්ටි වලට මෝඩ මිනිස්සුත් රැවටෙනවා (බ)

:       0       0

නුවන් Thursday, 11 February 2016 02:45 AM

මේක සිංහලේ කොඩියයි. 1815 උඩරට ගිවිසුමේදිත් මෙරට හඳුන්වන්නෙ ලංකාව ලෙස නොවේ, සිංහලේ නමිනි. ඒ නිසා මෙය අපේ උරුම කොඩියකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site