IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘නිදහස ලැබෙන බව හිතුවේ නෑ‘

මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැතිවරයාව සිටිය දී 2006 වසරේදී ක්ලේමෝ බෝම්බයක් අටවා ඇමැතිවරයා මරා දැමීමට උත්සාහ කළැයි දස වසරක සිරදඬුවමක් ලැබ ජනපති සමාව ලැබූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයා අද ජනපතිගෙන් සමාව අයැදීය.

තමාට නිදහස ලැබේයැයි කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකළ බව ද ඔහු කීවේය.

ඉදිරි ජීවිතය යටපත් ලෙස ගත කරමින් රටට වැඩදායී පුරවැදියකු ලෙස ජීවත් වන්යැයි ඔහුට අවවාද කළ ජනපති ඔහුගේ ඉදිරි ජීවිතයට සුබ පැතීය.



අදහස් (0)

‘නිදහස ලැබෙන බව හිතුවේ නෑ‘

චන්දන Saturday, 09 January 2016 05:57 AM

ඇයි හිතුනේ නැද්ද නිකමටවත් ඔයාට වසර 10 අවසන්වුණාම නිදහස ලැබෙනවා කියලා? (නි)

:       0       0

ප්‍රියා Monday, 11 January 2016 02:53 AM

අංගුලාමාලත් අන්තිමේදී හොඳ කෙනෙක් වුණා නම් ඇයි අපිට මෙයා ගැන එහෙම හිතන්න බැරි? (නි)

:       0       0

සසිර Saturday, 09 January 2016 06:51 AM

මොනවත් නොකියම බලන් ඉද්මු (අ)

:       0       0

ප්‍රකාශ් Saturday, 09 January 2016 11:16 AM

කොටියා නළවන වැඩ වලට අපි නම් කැමති නැහැ (නි)

:       0       0

ගමගේ Saturday, 09 January 2016 11:15 AM

අනේ මොකටද මගේ කට? (නි)

:       0       0

චන්දන වනිගආරච්චි Friday, 08 January 2016 04:40 PM

වෛරයෙන් වෛරය නොසන්සිදේ . ආදර්ශයේ පිහිටා කටුතු කිරීම ඉතා උතුම් ක්‍රියාවක්. (අ)

:       0       0

සෙනෙවි Friday, 08 January 2016 04:54 PM

ජනපතිදුනි ඔබට දීර්ඝායුවේවා (හේ)

:       0       0

ජෝර්ජියෝ Friday, 08 January 2016 05:11 PM

ඔබට දෙවි පිහිටයි. උතුම් ක්‍රියාවක් (නි)

:       0       0

අමිල Friday, 08 January 2016 05:33 PM

සර්පයින්ට කිරිපොවලා මීටකලින් වැඩ වැරදුන අය හිටියා. (නි)

:       0       0

අමල් Saturday, 09 January 2016 08:23 AM

හොඳ වැඩක්. (නි)

:       0       0

වික්‍රම Friday, 08 January 2016 05:57 PM

කලින් ආණ්ඩුව කාලේ නම් මොනවා වෙයිද? (නි)

:       0       0

ජගත් Friday, 08 January 2016 05:59 PM

මෙය සිංහල බෞද්ධයාට ආඩම්බරයක්..! අප රටේ හා ලෝකයේ අන්තවාදී වූ ජාතීවාදීන්ට වගේම ආගමිකයන්ට ආදර්ශයක්. (නි)

:       0       0

යොහාන් Saturday, 09 January 2016 02:19 AM

මමත් හමුදා සෙබළෙක්. ක්ලේමෝ බෝම්බ ක්‍රියාත්මක වෙන්නේ අදාළ පුද්ගලයා බෝම්බය අසළට ගියාම. අාරක්ෂක බල අැණියක් සහිත කෙනෙක් ක්ලේමෝ එකකින් මරන්න බැහැ. (නි)

:       0       0

සමන්ත Friday, 08 January 2016 06:38 PM

ඉතින් දැන් දස වසර ගෙවිලානේ. (නි)

:       0       0

සචිත් Saturday, 09 January 2016 02:55 AM

යොහාන් මොන හමුදා සෙබළෙක්ද දන්නේ නෑ. ක්ලේමෝ බෝම්බ වයර් හරි රිමෝට් එකකින් ස්විච් කරකි. ඒ කිව්වේ අදාල වාහනේ ලගට ආපුම පුපුරවන්න පුළුවන්.නැතුව වාහන එකකට එක ගානේ ඕනි නෑ. මේ කරපු ක්‍රියාව අගය කරන්න ඕනි.(අ)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 08 January 2016 07:17 PM

මිනිසුන්ට ඕවා තේරෙනවා (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 09 January 2016 03:43 AM

පොඩිකාලේ සමහරු පොත්වල ලියනවා "කොතරම් යහළුවන් හිටියත් ඉහළ පෙළේ, සීරී නේද අන්තිමපෙළ ඉවරකළේ" කියලා. එතකොට තවකෙනෙක් ලියනවා "මැදපිටු තියද්දෙත් අගපිට ඉවරකළේ, කටුගෙට අරින්නට වටිනවා ඔබගේ මොළේ" කියලා. (නි)

:       0       0

චාන්දනී Saturday, 09 January 2016 09:27 AM

අපේ මිනිසුන්ට අපේ දේ අගය නැහැ. සුද්දෙක් මේක කළා නම් නොබෙල් සාම තෑග්ගට නම් කරනවා. අපේ මිනිස්සු බුදුදහමත් අනෙකුත් පසුකාලීන ආගම් වලත් කියන හරි දේ කරද්දී එය අගය කරන්න අපිට බැරි නම් අපේ රටට අනන්‍ය වූ හොඳදේට කෙටි ආයුෂ තමා හිමිවෙන්නේ. අපි හරිදේට හරි කියන්න තරම් එඩිතර වෙමු. (නි)

:       0       0

අජන්ත Friday, 08 January 2016 08:49 PM

මෙය රටේ ආරක්ෂාව ගැන සිතා ගත් තීන්දුවක්ද? (නි)

:       0       0

අජන්ත Friday, 08 January 2016 08:59 PM

අනේ හොඳයි (නි)

:       0       0

ශලනි Saturday, 09 January 2016 04:16 AM

දැන් අපේ යහපාලන ගොයියෝ ටික මුන්දැව බෝධිසත්වයෙක් වගේ කරලා තමා නවතින්නේ. (නි)

:       0       0

කුමාර Saturday, 09 January 2016 09:40 AM

අනේ අපේ හමුදා කොල්ලෝ ඇතුළේ! (නි)

:       0       0

කුමාර Saturday, 09 January 2016 05:08 AM

වැඩේ හොඳයි. නමුත් අපේ හමුදා සෙබළුන්ටත් මෙහෙම සමාව දුන්නොත් මොකද? (නි)

:       0       0

ටෙරන්ස් Saturday, 09 January 2016 01:29 AM

සමාවදීම දේව ගතියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site