IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘නිදහස් පක්ෂය කඩලා ඉවරයි‘

‘ජාතික ලැයිස්තුවේ  මන්ත්‍රීකම්,ආණ්ඩුවේ ඇමැතිකම් ගෙන අද කියනවා එක කල්ලියක් නිදහස් පක්ෂය කඩන්න හදනවා කියලා. මේ වන විට  ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය කඩලා ඉවරයි. අද රටේ නායකයා ජන්දේ දී  පරාජය වු අය සංවිධායක තනතුරු දෙනවා. අද පාක්ෂිකයෝ අන්ද මන්ද වේලා යැයි’ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල මහතා අද (03) ජාතික පුස්තකාලයේ පැවැති හමුවක දී පැවසුවේය.

මහරගම හිටපු නගරාධිපතිනි  කාන්ති කොඩිකාර ,ගම්පහ හිටපු ප්‍රාදේශිය සභාපති රන්ජිත් ගුණවර්ධන, බොරලැස්ගමුවේ ප්‍රාදේශිය සභාපති අරුණ ප්‍රියශාන්ත මේ අවස්ථාවට එක් වුහ. 

DSC_7387 DSC_7431



අදහස් (0)

‘නිදහස් පක්ෂය කඩලා ඉවරයි‘

අප්පුහාමි Thursday, 03 March 2016 04:10 PM

හිතේ අමාරුවට කියන දේවල්. (ර)

:       0       0

ටෙනිසන් Thursday, 03 March 2016 05:28 PM

දැන් ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

ද සිල්වා Thursday, 03 March 2016 08:34 PM

මේවා අපි රවට්ටන්න කරන වැඩ (නි)

:       0       0

කමල් Thursday, 03 March 2016 09:54 PM

තවත් දේශපාලන අනාථයෝ ටිකක් ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

රන්ජිත් Friday, 04 March 2016 12:36 AM

කියන දේ ඇත්ත. විවේචන නම් පිළිගන්න බැහැ (නි)

:       0       0

චන්දන Friday, 04 March 2016 01:02 AM

අනේ අපි නොදන්නා කට්ටිය? (නි)

:       0       0

දුමින්ද Thursday, 03 March 2016 01:24 PM

රටම කැඩිලද?(හේ)

:       0       0

උපාලි Thursday, 03 March 2016 02:21 PM

"ඉවසුවා ඇති" කියල නේද ඔය බැනර් එකේ තියෙන්නේ. ඒ කියන්නේ යනවා කියන එකද? මොන බොරුද? ඔය ගොල්ල කවදාවත් යන්නේ නෑ. ගියොත් පැවැත්මක් නැති බව හිත දන්නවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site