
(සුජිත් හේවාජුලිගේ )
නිදහසේ 75 වන සමරුවට තමා සෙසු ආදිවාසී නායකයන්ද සමඟ සහභාගී වෙන බව වැදි නායක ඌරුවරිගයේ වන්නියලැත්තෝ පැවසීය.
ඔවුන් එම උත්සවයට සහභාගීවීමට තීරණය කර ඇත්තේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුවය.
ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද හමුවිය
උත්සවයට සහභාගී වන වැදි නායකයන් වෙනුවෙන් සියලු පහසුකම් සපයන බව අගමැතිවරයා වැදි නායකයාට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදහස් උත්සවයට වන්නිලඇත්තන්ට ආරාධනා
Bamunuarachchi Wednesday, 18 January 2023 12:32 PM
වැද්දන්ටත් ගිය රට. ජනාධිපති ළඟින් වාඩිකළොත් අපිට හඳුනා ගන්න බැරිවේවිද?
මොට්ටපාල Wednesday, 18 January 2023 12:43 PM
මෙහිදී උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු... ක්‍රියාත්මක කළොත් රට හදන්න පුළුවන් වේවි..!
Rata Perata Wednesday, 18 January 2023 12:49 PM
ඔය අගමැතිකම වන්නිලැ ඇත්තන්ට දෙන්න. රටට මීට වැඩිය හොඳක් වෙයි.
Nihal Dharmatileke Wednesday, 18 January 2023 12:59 PM
එන්න එපා ඔහෙලගේ නිදහස් ජීවිතය පුරුදු විදිහට ගෙවන්නනේ...
Buddika Wednesday, 18 January 2023 02:23 PM
මේ අර පින්තූරයේ... සුදු පාට අත්දිග කමිසයක් ඇඳලා ෆයිල් වගයකුත් තියන් ඉන්න මහත කෙනත් ආදිවාසියෙක්ද? පෙනුමෙන් නම් ඇරපු අතක් නැහැ... වැදි පරපුරේමයි.
උදය Wednesday, 18 January 2023 02:39 PM
ඌරුවරිගේ සහ ඌරුවලිගේ එකට සිටින දුර්ලභ ඡායාරූපයක්...
gamage Wednesday, 18 January 2023 02:40 PM
ඔය දිනේෂ් මරලතෝනිස්ව කැලෑවට යවලා වන්නියලැ ඇත්තෝ දියවන්නාවට ගෙනාවනම් හොඳක් වෙයි කියලා අපි හිතනවා...
ලසන්ත Wednesday, 18 January 2023 03:08 PM
මම හිතන්නේ මොට්ටපාල කියලා තියෙන්නේ ඒක තමයි...
පිටිගල මිලානෝ Wednesday, 18 January 2023 03:00 PM
ණයට අරං පාටිදාන නිදහස් ශ්‍රී ලංකන්ස්ලා වගේ මහා සංස්කෘතියකින් පැවත එන අය ලොවටම ආදර්ශයක්... කෙහොම වුණත් ඉතිං උදේ හවස මේ වගේ ජාතියකට මෙහෙම නොවී කොහොම වෙන්නද?
Gayan Wednesday, 18 January 2023 03:05 PM
වන්නිලා ඇත්තෝ, ඔය ගුණ්ඩුවලට අහුවෙනවා එහෙම නෙවෙයි හොඳේ...
achini Wednesday, 18 January 2023 05:05 PM
මේ අගමැති රටට කිසිම සේවයක් නොකරපු හැමදාම පාර්ලිමේන්තුවේ බොරුවට කෑගහපු කෙනෙක්...