IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


නිදහස් අධ්‍යාපනයේ පියා සමරයි

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සලකන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා අම්බලන්ගොඩ රන්දොඹේ ඉපැදී රන්දොඹේ මෙතෝදිස්ත පාසලින් (දම්නද විද්‍යාලය) මූලික අධ්‍යාපනය ලැබීය. එතුමන්ගේ 130 වැනි ජන්ම දින ගුණානුස්මරණය වෙනුවෙන් විදුහල්පති නලින්ද මහතා ගුරුවරුන්ගේද සහයෙන් අනුස්මරණ පෙරහරක් පැවැත්විය.

පාසලේ සිට මේ පෙරහර සංඝරාජ විහාරයට පැමිණියේය. විහාරාධිපති කොස්ගොඩ සුභූති නාහිමියෝ කන්නන්ගර මැතිතුමාට පිං අනුමෝදන් කළහ.



අදහස් (0)

නිදහස් අධ්‍යාපනයේ පියා සමරයි

සුමේධ Wednesday, 15 October 2014 04:36 AM

කන්නන්ගර මැතිතුමා ගැන කතා කරන කොට නිදහස් අධ්‍යාපනය ගැන විතරක් කතාකරලා නවතින්න එපා. රටපුරා මධ්‍ය මහා විද්‍යාල ඇතිකරපු නිසා ගමේ ස්වභාෂා සහ කනිෂ්ඨ පාසල් වල සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ දුවාදරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් "නිදහස්" අධ්‍යාපනය ලබන්න පුළුවන් වුනා. (හේ)

:       2       2

ජයන්ත Tuesday, 14 October 2014 03:16 PM

එදා කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ගෙනාවේ නැත්තම් අපේ දුප්පත් ළමයින්ට වෙන්නේ මොනවද?(හේ)

:       0       0

ආනන්ද Wednesday, 15 October 2014 08:22 AM

මමත් අද විදේශ රටක හොදින් ජීවත්වෙනවා මෙතුමාට පින්සිද්ධ වෙන්න.මම ඉගෙනගත්තේ මතුගම කන්නන්ගර සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලවලත්,එමෙන්ම නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණ තවත් පාසල් දෙකකිනුත්ය (නි)

:       0       0

හේරත් Tuesday, 14 October 2014 08:45 PM

ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

ෆ්‍රෑන්ක් Wednesday, 15 October 2014 01:27 AM

මෙතුමා බිහිකළ නිදහස් අධ්‍යාපනය අමිල වූ දෙයකි. එම හේතුවෙන් මමද අද හොඳ රැකියාවක නිරත වෙමි. මෙතුමා අමරණීයයි. නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දැනෙන්නේ සමහර රටවල අධ්‍යාපනය සඳහා අයකරන මුදල් ප්‍රමාණය දුටුවිටයි. සමහර පාසල් වල මාසික ගාස්තු මගේ මුළු අධ්‍යාපන කාලයටම වැයකළ මුදලට වඩා වැඩි මුදලක්. මෙතුමාට මගේ හද පිරි කෘතඥතාවය පුද කරමි. (නි)

:       0       0

විරාජ් Wednesday, 15 October 2014 02:21 AM

නිදහස් අධ්‍යාපනයේ පියා වර්තමානයේ හිටියා නම් එතුමාගේ පිහිටෙන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන වර්තමානයේ කට්ටිය නිදහස් අධ්‍යාපනයට කරන විනාශය දැක්කා නම් එතුමාට මොනවා හිතෙයිද? (නි)

:       0       0

ගුණතිලක Wednesday, 15 October 2014 03:12 AM

මතුගම මධ්‍ය මහා විද්‍යාලයේත් අපි ඊයේ හාමුදුරුවරු 130කට සාංඝික දානයක් දුන්නා (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 15 October 2014 03:18 AM

කන්නන්ගර උතුමා අද හිටියා නම්...? තමන් දුප්පත් සිසුන්ට උසස් අධ්‍යාපන වරම සමව ලබාගන්න හඳුන්වා දුන් වටිනා සංකල්පය මේ දේශපාලකයින් විකුණාගෙන කන හැටි දැකලා එතුමා මොනවා කරයිද? සේවයක් වශයෙන් හඳුන්වාදුන් සංකල්පය දැන් අයිතිවාසිකමක් කරගෙන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site