ශ්‍රී ලංකාවේ පදිංචිය නොමැති විදේශ තානාපතිවරු 35 දෙනකු නිදහස් දිනට පෙරදින ශ්‍රී ලංකාවට පැමිණ යාපනයේ සංචාරයක නිරත වූහ.
ශ්‍රී ලංකාවේ 68 වැනි නිදහස් උළෙලට සහභාගීවීම සඳහා ආරාධනා ලැබ මෙරටට පැමිණි අවස්ථාවේ ඔවුහු එහි ගිය අතර උතුරු පළාත් සභා ආණ්ඩුකාර කාර්යාලය සංචාරය සංවිධානය කර තිබිණි.
විදෙස් තානාපතිවරු සමග උතුරු පළාත් ආණ්ඩුකාර චන්ද්‍රසිරි පළිහක්කාර මහතා සහ යාපනය දිසාපතිද බදාදා සාකච්ඡා පැවැත්වූහ.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදහසට ඇවිත් නිදහසේ උතුරට යති
සොපි Thursday, 04 February 2016 05:44 PM
අනේ දකුණටත් එන්න කියන්නකෝ (නි)
ශිරන්ති Thursday, 04 February 2016 01:06 PM
තිබුණු සහ තිබෙන ආණ්ඩු වලින් කිවුවේ එන්න ඇවිල්ලා බලන්න දැන් ප්‍රශ්නයක් නැහැ කියලනේ. ඉතින් බලනකොට වෙනස තේරෙයි (නි)
රාහුල Friday, 05 February 2016 04:16 AM
ඔස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල ජීවත්වෙන දෙමළ නොවෙන ලාංකික ඉංජිනේරු මිතුරන් පිරිසක් විදේශවල ජීවත්වන ඔවුන්ගේ දෙමළ මිතුරන්ගේ ආරාධනයෙන් ගිය දෙසැම්බරයේ යාපනයේ ගියා ඒ දෙමල මිතුරන්ගේ ව්‍යාපෘතියකට ආධාර හැටියට. (ම)