IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


නෙදර්ලන්තෙන් මත්පෙති ගෙනත්

ග්‍රෑන්ඩ්පාස් ව්‍යාපාරිකයකු නෙදර්ලන්තයේ සිට හොරෙන් ගෙන්වූ මත්පෙති දහසක් අඩංගු පාර්සලයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තක්සේරු අංශයේ දී අත්අඩංගුවට ගත් බව රේගු තැපැල් අංශය කියයි.

මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බව නියෝජ්‍ය රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පවසයි.

එම පාර්සලය මුදා ගැනීමට උදව් කළැයි කියන තැපැල් සේවකයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටී. ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

 



අදහස් (0)

නෙදර්ලන්තෙන් මත්පෙති ගෙනත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site