IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


නිදන් හෑරූ කොස්තාපල් ඇතුළු 4 ක් අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පූඩලු ඔය ඓතිහාසික     පුසල්පිටිය  විහාරස්ථානය පිටුපස ඇති  මලියදේව ලෙන ඉස්මත්තේ පිහිටි කැලෑ ප්‍රදේශයක නිදන් වස්තු ගොඩ ගැනීමට ගොඩගැනීමට කැණීම් සිදු කළ බව කියන ඇමති ආරක්ෂක කොට්ඨාශයේ  පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු ඇතුලූ ඇතුළු 4 දෙනෙකු පෙරේදා 26 වැනි දා සැකපිට අත්අඩංගුවට ගත් බව පූඩළුඔය පොලීසිය පවසයි

කැණීම් සිදුකරමින් සිටි බව කියන  පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් අතර එක් අයෙක් පලාගොස් තිබිණි යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ කිරීමේදී හෙළිවූ තොරතුරු මත පළාගොස් ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශය ට අනුයුක්තව රාජකාරිය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවට තොරතුරු අනාවරණය විණි යැයි පොලිසිය සඳහන් කරයි

පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරු මත එම කොස්තාපල්වරයා ද සැක පිට අත්අඩංගුවට ගන්නා ලදැයි එම උසස් පොලිස් නිලධාරියා කීය

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පූඩළුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි



අදහස් (0)

නිදන් හෑරූ කොස්තාපල් ඇතුළු 4 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 721 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1135 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site