ශ්‍රී ලංකා නීතීඥ සංගමය , අධිකරණ අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා නීති ආධාර කොමිසම එක්ව වාර්ෂිකව සංවිධානය කරන ජාතික නීති සතිය ලබන 23 වැනි දා සිට 29 වැනි දා දක්වා කොළඹ අලූත්කඩේ අධිකරණ පරිශ‍්‍රයේදී සහ තෝරාගත් මධ්‍යස්ථාන හතකදී පැවැත්වීමට යයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ ජෙෆ් අලගරත්නම් මහතා කියනුයේ නොමිලයේ නීති සේවා සපයන බවයි.
කොළඹ, නුවර , යාපනය , ගාල්ල , මාතර , අනුරාධපුරය ,මඩකලපුව සහ මාරවිල මධ්‍යස්ථාන හතක නීති ආධාර සායන,පාසල් සිසුන් ,විශ්ව විද්‍යාල සිසුන් ,රජයේ සේවකයින් සහ මහජනතාව ඉලක්ක කර ගත් මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්, දිවයින පුරා තෝරා ගත් අධිකරණ පරිශ‍්‍ර පවිත‍්‍ර කිරීමේ වැඩසටහන් ආදි විවිධ වැඩසටහන් ද පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
481
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීති සතිය නොමිලේ
හුසේන් මොහමඩ් Wednesday, 04 November 2015 06:49 AM
ඔය නීතිඥ සංගමයට රට වෙනුවෙන්, සාධාරණය වෙනුවෙන් මීට වඩා වගකීමක් තියෙනවා. නැගී එන අපරාධ රැල්ලට මොවුනුත් ඍජුව හෝ වක්‍රව හෝ වගකියන්න ඕන. මොවුන්ගෙන් " සමහරක්ගෙන් " ලැබෙන පුර්ණ ආශිර්වාදේ නිසයි බොහොමයක් අපරාධ සිද්ධවෙන්නේ. රට වෙනුවෙන්, රටේ අනාගත පරපුර වෙනුවෙන් හිතල රටේ අපරාධ අඩුකරන්න යමක් ඔබ සැමට කරන්න පුලුවන්නම්, ඔය සතියක ' නොමිලේ ' සේවයට වඩා දහස් ගුණයක් වටිනවා කියනෙකයි මගේ අදහස. (බ)
ඉසුරන්දි Wednesday, 04 November 2015 08:10 AM
තෝරා ගත් නෙමෙයි ඉස්සෙල්ලම රටේ සියලුම අධිකරණ පද්ධතිය හොදට හෝදලා පවිත්‍ර කළ යුතුයි.(ම)
බුද්ධි Wednesday, 04 November 2015 01:25 AM
බොහොම හොඳයි (නි)
නිරෝෂන් Wednesday, 04 November 2015 09:33 AM
මම ස්තුති කරනවා නොමිලේය සපයන නීති උපදෙස් වලට. රටින් පිට වැඩ කරන අපිට මෙය අවස්ථාවක් කර ගන්නේය කොහමද ???(ම)