IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නැති වු දුරකතන දෙකක් ලංකාදීපේ

මාර්ග අංක 101 මොරටුව කොටුව  ධාවනය වන බස් රථයක තිබී  ජංගම දුරකතන දෙකක් විජය පුවත්පත් සමාගමේ  සේවක මහතකුට හමු වී කොළඹ 02,නො 08,හුණුපිටිය හරස්පාරේ අප ප්‍රධාන කාර්යාලයයට භාර දී ඇත.

අනන්‍යතාව ඔප්පු කැර අයිතිකරුට ආයතනයේ මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් එම දුරකතන දෙක ලබා ගත හැකි බව සලකන්න.



අදහස් (0)

නැති වු දුරකතන දෙකක් ලංකාදීපේ

සත්‍යයා Friday, 27 December 2013 06:37 AM

ලංකාදීපයේ සේවයට බොහෝ විට එන්නේ අවංක කම හා හැදිච්ච කම තියෙන නෝනා මහත්වරු. ඒ නිසයි කියවන්නන් සඳහා හොඳ රුචිකත්වයක් ඇති දේවල් ලියන්නේ.(නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Thursday, 26 December 2013 05:06 PM

දැක්කද අපේ පත්තරේ මහත්වරුන්ගේ අවංක කම ?(දිල්)

:       0       0

බිමල් වරුණ Thursday, 26 December 2013 06:07 PM

අවංක ඔබට අපගේ ප්‍රණාමය(දිල්)

:       0       0

ලංකා Thursday, 26 December 2013 10:35 PM

ජංගම දුරකතන දෙකක් එකවර එක් සේවක මහතෙකුට හමුවීම? ඇතැම් විට අපරාධයක් සඳහා භාවිතා කල දුරකතන දෙකක් විය හැකියි.(නදී)

:       0       0

චමත් ඉතාලිය Thursday, 26 December 2013 11:50 PM

සේවක මහතාගේ නමත් දැම්මා නම් තමයි හොද. ඔබට සහ ලංකාදීපයට අපේ ප්‍රණාමය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site