මාස 11කට පමණ පෙර මාතලේ හුන්නස්ගිරියේ ස්වාධීන රූපවාහිනී සම්ප්‍රේෂණාගාරයෙන් අතුරුදන් වූ බව කියන විදුලි කාර්මික සමන්ත ජාගොඩ පුල්මුඩේ අරිසිමලේ වන සෙනසුනක සිට සොයාගත් බව පොලීසිය කියයි.
තම සැමියා අතුරුදන් වී ඇතැයි පොලිසියට පැමිණිලි කළේ ඔහුගේ බිරියයි.
ඇතැ නැගි කන්දේ කාශ්‍යපවංශ නමින් ඔහු පැවිදි බිමට ඇතුලත්ව ඇති බව පෙනීයයි ද පොලීසිය පවසයි
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැති වූ කාර්මිකයා පුල්මුඩේ අරණකින් මතුවෙයි
සෑම් Sunday, 31 January 2016 06:33 AM
භාවනා කරන එකත් හොඳයි . සසුන්ගතවෙන එකත් හොඳයි. නමුත් යන දේවාලෙක තමන්ගේ බිරිය දැනුවත් කරලා ගියානම් ඊටත් වඩා හොඳයි .(ම)
නිල්මිණි Sunday, 31 January 2016 06:47 AM
අපරාදේ සැහෙන මිනිස් ශ්‍රමයක් සහ විශාල මුදලක් නාස්ති වුණේ. අඩුම ගානේ ලිපියක් තබා ගියා නම් හැමෝගෙම හිතට හොද වෙන්න තිබුණා. (ම)
සමනලී Sunday, 31 January 2016 11:01 AM
ජීවිතය නිවැරදි මඟට ගිහින්. (නි)
චාමර Sunday, 31 January 2016 11:19 AM
සංවේදී කතාවක් (නි)
සෙනරත් Sunday, 31 January 2016 12:40 PM
බිරිඳට නොදන්වා මහණදම් පිරීමට ගියේ නිසැකයෙන්ම ගිහිගෙය ගැන කළකිරීම නිසා වියයුතුය. (නි)
කිත්සිරි Monday, 01 February 2016 02:14 AM
විවාහකයකු නම් පැවිද්දට බිරිඳගේ අවසරය ගතයුතුව තිබුන, දැන් කමක් නැහැ... සත්‍යාවබෝධයම වේවා! (බ)
නිම්මි Sunday, 31 January 2016 02:53 PM
අයියෝ දරු පවුල. කසාද බඳින්න කලින් මේවා හිතන්න ඕනේ. නැත්නම් අසරණ වෙන්නේ අහිංසක දරුවෝ. දරුවෝ දුක් විඳිනකොට හිත හදා ගන්න පුලුවන්ද මන්ද? (බ)