IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


නැති වූ කුමාර් කටුනායකින් යයි

නොයෙල් මුදලිගේ හෙවත් කුමාර් ගුණරත්නම් අද උදේ 7.40 ට යු එල් 314 ගුවන් යානයෙන් මලයාසියාවේ ක්වාලාම්පූර් බලා දැඩි ආරක්ෂාව සහිතව පිටත්ව ගියේය. පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ නායකයකු වන  ඕස්ටේ‍්‍රලියාව හා ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය හිමි කුමාර් ගුණරත්නම් සොයා දෙන ලෙස  ඕස්ටේ‍්‍රලියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළේය. පසුගිය සිකුරාදා කිරිබත්ගොඩ දී අතුරුදන් වූ ඔහු කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ආකාරය නොදන්නා නමුත් පොලිසියේ උසස් නිලධරයෝ පෙරදින රාති‍්‍රයේ සිටම එහි සිටියහ. කුමාර් ගුණරත්නම් දෙමටගොඩ පොලිසියට භාර වූ බවත් ඔහු ආරක්ෂා සහිතව  ඕස්ටේ‍්‍රලියාව බලා ගිය බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අජිත් රෝහණ මහතා කීය.



අදහස් (0)

නැති වූ කුමාර් කටුනායකින් යයි

අනුරංග Tuesday, 10 April 2012 09:18 AM

නොයෙල්ද හරි කුමාර්ද? හරියට දවල් මිගෙල් රෑ දැනියෙල් වගේ..

:       0       0

අරුණ Tuesday, 10 April 2012 09:46 AM

පැහැරගෙන ගිය පරිස් මොහු නිදහස් කළේ ඕස්ට්‍රේලියාවට බයේද?

:       0       0

නිමල් සිරිතිස්ස Tuesday, 10 April 2012 09:49 AM

මොහු මේ රටට කළ සේවය කුමක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොට්ටාවේ ඝාතනයට අයෙක් අල්ලයි
2025 මැයි මස 11 133 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා


දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 141 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 814 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 4640 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 21 දක්වා ඉහළට
2025 මැයි මස 11 2297 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1069 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 929 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1418 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 368 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site