IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නෙත් නැති අයට පිහිට

ශ්‍රි  ලංකාවේ  අන්ධ  ළමයින්ගේ  උසස් අධ්‍යාපනය සඳහා  අවශ්‍ය  උපකරණ බෙදාදීමේ  උත්සවයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ  ප්‍රධානත්වයෙන්  අද (03) රාජගිරිය අන්ධ සේවා  මණ්ඩලයේදී  පැවැත්විණි.

_DSC0142 _DSC0149  _DSC0158 _DSC0169

_DSC0189 _DSC0191

 



අදහස් (0)

නෙත් නැති අයට පිහිට

ජයන්ත Friday, 03 July 2015 09:22 AM

මෙවැනි දේවල් අපේ වග කීම්. මම හිතන්නේ නැහැ මේවා බෙර ගහගහා ලෝකෙට පෙන්න කරන්න ඕන දේවල් කියලා. අපි හෙමෝම අපිට පුළුවන් විදියට මේවට දායක විය යුතුයි.(හේ)

:       0       0

සේන Friday, 03 July 2015 09:40 AM

අන්ධයෙක් අන්ධයෙක්ව ගෙනියනවා ???(ම)

:       0       0

දුමින්ද Friday, 03 July 2015 10:07 AM

දේශපාලන බලයෙන් අන්දවීම ලොකුම විනාශය (ම)

:       0       0

නුවන් සමරවික්‍රම Friday, 03 July 2015 08:57 AM

හොද වැඩක් ...............!!!!!! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site