IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නීති කැඩු දුම්වැටිත් උසාවියට

රූපමය සෞඛ්‍ය අවවාද සටහන් නොකළ   කාඩ් බෝඩ් පෙට්ටිවල සිගරැට් පැකට් අසුරා  බෙදා හළ බව කියන ලංකා දුම්කොළ සමාගමේ උසස් නිළධාරියකුට හා සිගරට් තොගය වෙළෙදසල් වලට බෙදා හරිමින් සිටි නියෝජිතයකුට ලබන මස 11 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඩී.පියරත්ත මහත්මිය නියෝග කළාය.

මහජන සෞඛ්‍ය පරික්ෂක ප‍්‍රගීත් ජාලිය ජයතිලක මහතා අධිකරණයට කළ කරුණූ දැක්වමින් 2015 අංක 3 දරණ දුම්කොළ මද්‍යසාර පිළිබද ජාතික අධිකාරිය (සංශෝධිත) පනතේ 34 (2) මගින් සිගරැට් නිෂ්පාදකයින්හට ලබාදී ඇති උපදෙස් වලට පටහැනිව කටයුතු කිරිම හේතුවෙන් රුපියල් ලක්ෂ 17 ක් වටිනා සිගරට් තොගය අත්අඩංගුවට ගත්  බව අධිකරණයට දැන්වීය.



අදහස් (0)

නීති කැඩු දුම්වැටිත් උසාවියට

රතන Monday, 07 December 2015 07:09 AM

ඔය මුකුත් නැහැනේ ගහේ මුලට බෙහෙත් දුන්නා නම් එහෙනම් මේ ඔක්කොම ඉවරයිනේ. කොන්ද පණ තියෙන ආණ්ඩුවක් තිබුණා නම් මේ මුකුත් නැහැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site