IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නීතිපති තෝරන රැස්වීම පැය දෙකකින් කල්යයි

(සුජිත් හේවාජුලිගේ)

නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද (26) සවස 6 දක්වා කල් ගොස් ඇත.

එම රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබුණේ සවස 4ටය.

කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන හෙයින් එම රැස්වීම මෙසේ කල් ගොස් ඇති බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (4)

නීතිපති තෝරන රැස්වීම පැය දෙකකින් කල්යයි

පිටරටවැසියා Wednesday, 26 June 2024 05:24 PM

ආරංචිය සුභයි"... මේක තමයි දැන් අළුත්ම කන්සෙප්ට් එක ...ප්‍රථිපලය තමයි නිතර දකින මෙවැනි සුභ පුවත් !!!

:       0       0

සෙනෙවිරත්න Wednesday, 26 June 2024 05:28 PM

හෙට අනිද්දා යන්න ඉන්න ජනාධිපතිට මොකද නීතිපතිට සේවා දිගු ඉල්ලන්නෙ? මේක අල්ලස් දීමක්. මෙහෙම ජනාධිපතිල තවත් ඉන්නවද ලෝකෙ? තව තව යට බලාපොරොත්තු තියෙනව. දන්නෝ දනිති. ඉතිං ෆයිල් කිහිල්ලෙ ගහනව හැර වෙන මොනව කරන්නද? මම අහන්නෙ අනුරගෙ ෆයිල් ගැන කරදරවෙන අයගෙන්.

:       0       0

විජිත් Wednesday, 26 June 2024 05:43 PM

මට ආරංචි විදිහට පළමුවර නීතිපතිගේ නැවත පත්කිරීමට විරුද්ධව හිටපු අයට තර්ජන ගර්ජන එල්ලවෙන්න පටන් අරගෙනලු රනිල්ගෙන්... !!! රනිල්ට ඕනෑ විදිහට නටන්න පුළුවන් වෙන කෙනෙක් නැහැලු. ඉන්න එකම රූකඩය මේ නීතිපතිලු. නීතිපති රනිල්ගේ පදයට නීතිය නැමුවොත් ... පොරොන්දුව මීළඟ අග්‍රවිනිශ්චයකාර පුටුවලු. හැබැයි... වැඩේ ගැස්සුනොත් සෑහෙන ගානකට රනිල් එක්කම හිරබත් කන්න වෙන්න පුළුවන්ලු. අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා..

:       12       41

C.H.Munasinghe Thursday, 27 June 2024 06:36 AM

ජනතාව වගේම උත්තරීතර අධිකරණය , ව්‍යස්ථාපිත මංඩල රටේ වෙන වෙනස එක්ක ශක්තිමත් වෙමින් තියෙන්නෙ තවදුරටත් ලොව අංක එකේ දූෂිත මජර ජඩපතියාටවත් වටේ රගන දූෂිත කාලකන්නි දේශපාලු හිවල්ලුන්ට නටවන්න බැරිවෙයි .. අනික මජර දූෂිත කාලකන්නි දේශපාලුවන්ගේ පාලනය තව බොහොම ටික කලයි පවතින්නේ කියලත් පෙර දූෂිතයන්ගේ රැගුම්ටට උදවුකල සියලු දූෂිත නිළධාරීන් දන්නව..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site