නව නීතිපති පත් කිරීමේදී දේශපාලනය නොබලන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ සතුරන් හෝ මිතුරන් නැති කෙනකු ඒ සඳහා පත්විය යුතු බවත් පසුගිය පාලන සමයේ එම සම්ප්‍රදාය බිඳ වැටී තිබූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ව්‍යවස්ථා සභාව මේ සතියේ නීතිපති පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘නීතිපතිට දේශපාලනය නෑ‘
අප්පු Tuesday, 09 February 2016 05:08 PM
කෙකර ගානවා පමණි. බිත්තරය දාන්නේ කවදාද? හැම වැඩක්ම මෙහෙම වුණොත් යහපාලනය ඉක්ක්මනින් පල්වෙයි (නි)
සමන් Tuesday, 09 February 2016 07:02 PM
නීතිපතිතුමා පත්වෙන්න ලංකාවේ තිබෙන නීතිය මොකක්ද? (නි)
පද්මිණි Wednesday, 10 February 2016 05:42 AM
මේ ශ්‍රීලංකා දීපයේ ඉන්නවද දේශපාලනයක් නැති කෙනෙක්? විහිලු. (ර)
වින්සන්ට් Tuesday, 09 February 2016 07:12 PM
ගරු අගමැතිතුමාගේ ප්‍රකාශය නම් අගය කරන්න පුළුවන්. නමුත් අර මහ බැංකු සිද්ධිය ගැන යම් නිවැරදි පියවරක් නව නීතිපතිතුමා ගනු ලැබුවහොත් ඇතිවන තත්ත්වය කුමක් වියහැකිද? (නි)
රන්ජිත් Tuesday, 09 February 2016 11:09 PM
ඔබගේ කතාව වැදගත් (නි)
ජගත් Tuesday, 09 February 2016 11:50 PM
මේ ලිපිය කියවනකොට කලින් අගවිනිසුරුවරු ගැන මට මතක්වුණා (නි)
ලසිත Wednesday, 10 February 2016 02:34 AM
නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධින ආයතනයක් කළයුතු වේ. (නි)