(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පස් දෙනකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල උද්ධෘත ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පතිට ලිඛිතව දැනුම් දී ඇත.
පාස්කු ප්‍රහාරයට අදාල සැකකරුවන් 42 දෙදෙනකු ඒ කාණ්ඩයේ සැකකරුවන් ලෙස නම් කර ඇතිි බව ද නීතිපතිරයා එම ලිපියෙන් අවධාරණය කර ඇත.
විමර්ශන නිසි පරිදි සිදු නොකිරීම නිසා තම ධූර කාලයේදි එම සැකකරුවන්ට එරෙහිව නඩු පැවැරීමට නොහැකි තත්ත්වයක් මතුවිය හැකි යැයි ද නීතිපතිවරයා දන්වා ඇතැයි ද වාර්තා වෙයි
මෙම මස අගදී නීතිපතිවරයා සිය ධූරකාලය සම්පූර්ණවීමෙන් පසු විශ්‍රාම ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක්
SADIRIS BUWANEKA - MAHIYANGANAYA. Saturday, 15 May 2021 11:12 AM
ඔබතුමා හෘදසාක්ෂියට එකඟව රාජකාරිය කළානම් ඒකතමයි ඔබතුමාගේ සැනසීම, සතුට...ලෝකයා මේ සතුටු කරන්න නොලැබෙනවා වගේම බුදුදහමේ ලෝකයා කියන්නේ තමාම තමයි. නියම වී තිබෙන සේවාව අවසානයේදී සිතේ සතුටින් දිවිය නිමවන තෙක් නිදුකින් නිරෝගීව සැනසීමෙන් ජීවත් වේවායි පතමි... ස්තුතියි..
siri Saturday, 15 May 2021 12:33 PM
මම දැක්කා කවුදෝ තැනක ලියල තිබුණා " මේ මහත්තයාට තානාපති කමක් දෙන්න කලින් පනාවක් අරගෙන දුන්නා නම් හරිම වටිනවා " කියලා. මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද එ් කතාවේ තේරුම කියලා...?
රමල් Saturday, 15 May 2021 01:01 PM
අවුරුදු 2කට පසුව....
Amal Saturday, 15 May 2021 05:13 PM
නීතිපති තුමාට සේවා දිගුවක් දෙන්න පුළුවන් නේද?
Sri Lanka Saturday, 15 May 2021 08:46 PM
අලුත් කෙනෙක් ආවම පරණ කේස් අලුතින් පටන්ගන්න පුළුවන්නේ පාස්කු, බැංකු කේස්.
ana Sunday, 16 May 2021 01:08 AM
ඔච්චරම ඕන නම් ඔය කාට හරි නඩුවක් දාලා විශ්‍රාම යන්න. මම හිතුවේ පසුගිය දිනවල කෑගහපු විදිහට පාස්කු කාරයින්ට නඩු දාලා ඇති කියලා.
WCA Sunday, 16 May 2021 02:22 AM
ලොවෙත් නඩු දාන්න බෑ.ඉ මොකද නඩු දැම්මොත් නිදහස් වෙනවා. ඒ තරමට ලංකාවේ නීතිය නවලා තියෙන්නේ...
Shalika maduranga Sunday, 16 May 2021 03:57 AM
යනකොට කියන කතානේ හිටියත් ඔච්චර තමයි..