තම ගුරුවරියගේ ගෙදර හොරකමකට ගොස් ඇයට වෙඩි තබා මැරූ ගෝලයෙක් මාතර මහාධිකරණයේදී අද (29) පෝරකයට නියම විය.
මාතර, කෝමංගොඩ මල්කාන්ති රාජපක්ෂ යාපා (52) ගුරුවරියගේ ගෙය බිඳීමට 2005 දී ගිය ඇගේ සිසුවකු වන බී.ජී.මහේන්ද්‍ර ප්‍රදීප් කුමාර (32) මෙම දඬුවම ලැබීය.
ගෙයි බඩු සොරකම් කරද්දී ගුරුවරිය ඇගේ ගෝලයා අඳුනාගැනීම නිසා වෙඩි තබා ඇය මරා දැමූ බව නඩුවේදී කියැවිණි.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නූතන මූසිල පෝරකයේ
රසිත කුමාරජීව Thursday, 29 October 2015 08:30 AM
අනේ ගුරුවරිය.... පව්.! (ර)
අමල් Thursday, 29 October 2015 08:46 AM
මූසිලලා අද සමාජයේ ඕන තරම් ඉන්නවා. (ර)
ජේ.පී.සුනිල් Thursday, 29 October 2015 08:54 AM
දුන්න දඬුවම හරි
ප්‍රභාත් කුලතුංග Thursday, 29 October 2015 09:06 AM
අපැලෙන් නිදහස් වුන කියල තවත් දවසක දැනගන්න ලැබෙයි. මේ වගේ දේවල් වෙන්න ඕන රටේ පාලකයන්ට හා උන්ගේ දරුවන්ට. එතකොටවත් ඇස් ඇරෙයි. ..(රේ)
ෆර්සාන් Thursday, 29 October 2015 08:36 PM
මට නම් මෙම දඬුවම මදි. දෙගුරුන්ටත් පෙර ගුරුවරුන් යැයි කියවෙන්නේ ගුරුවරුන් අප දේවත්වයෙන් සැළකියයුතු කොටසක් නිසයි. (නි)
ඇඩම් Thursday, 29 October 2015 09:34 AM
මෝඩ ගෝලයත් පව්... (ර)
වසන්ජය Thursday, 29 October 2015 10:03 PM
පෝරකයට නියම වුණත් එය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔය දඬුවමෙන් ඇති වැඩේ මොකක්ද කියා සිතුනා (නි)