මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නත්තල සැමරීමට සුදානමින් සිටින කොළඹ ජනතාව හමුවීමට බදාදා රාත්‍රී ස්ථාන කිහිපයකට ගියේය. කොළඹ නත්තල් සැරසිලි බැලීමට හා වෙළඳ සැල් වෙත පැමිණ සිටි පිරිස් සමග කතා බහ කරමින් ඔවුන් සමග ටික වේලාවක් රැඳී සිටි ජනාධිපතිවරයා සංචාරක අමාත්‍යාංශ්‍යයේ සංවිධානය කළ අවුරුදු පොළකට ද ගියේය. හදිසියේ ම පැමිණි ජනාධිපතිවරයා සමග බොහෝ දෙනකු සෙල්ෆි ඡායාරූප ගැනීමට උනන්දුවන අයුරු දැගගත හැකිවිය.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නත්තල් සූදානම බලන්න ජනපති යයි
රොෂාන් ද සිල්වා Thursday, 24 December 2015 11:47 AM
හරි බලමුකෝ අපේ වෙසක් පෝයටත් ඔහොම කරනවද කියල. (කෞ)
රොෂාන් Thursday, 24 December 2015 11:55 AM
දෑකීමත් සතුටක් ජනතාවගේ ජදිපති මෙහෙම වෙන්න ඕනේ (කෞ)
රවී Thursday, 24 December 2015 11:54 AM
අපිට ඉන්නේ බොහොම පින්බර ජනපති කෙනෙක්. රුපස්වාබවයෙන් හොඳට පේනවා. (කෞ)
කපිල Thursday, 24 December 2015 12:02 PM
සුබ පැතුම්.! (ර)
මල්ලිකා Thursday, 24 December 2015 12:09 PM
සුබ පැතුම්.! (ර)
නිමල් Thursday, 24 December 2015 12:06 PM
ගරු , ජනාධිපති තුමාට හා සියලු මාද්‍යවෙදින් ඇතුළු සිංහල ,දමිල ,මුස්ලිම් ඇතුළු සියලු ජනතාවට ,සතුටින් හා සමාදානයෙන් පිරි ප්‍රීතිමත් නත්තලක් වේවා.! (ර)
ජයනාත් ශ්‍රී බණ්ඩාර Thursday, 24 December 2015 12:23 PM
රොෂාන් ..ජනාදිපති කියන්නේ මුළු රටේම පුරවැසියන්ට නායකත්වය දෙන කෙනා ..මේ වගේ දේවලදී බුද්දාගම ගැනයි වෙන වෙන ආගම් ගැනයි කියලා වෙනම හිතන්න එපා ..එක එක සංස්කෘතික උත්සව ඒ ඒ අයට තියෙනවා ..ජනාදිපති තුමා පුළුවන් ආකාරයට ඒවාට සහබාගි වේවි .. එතුමා බෞද්ධයෙක් නේ . (ර)
මල්කාන්ති Thursday, 24 December 2015 12:24 PM
සුබ ගමන්.! (ර)
සරත් විජයසිංහ Friday, 25 December 2015 09:53 AM
මිණිසුන් අතර මිනිසෙක් (අ)
ඇලෙක්ස් Thursday, 24 December 2015 03:25 PM
ඔබට ජය! (නි)
සරත් Thursday, 24 December 2015 09:52 PM
හොඳයි. ඔහොම තමයි ඉන්න ඕනෑ මිනිසුන්ගේ නායකයා. (නි)