IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නීතිඥ හබය සමථ මණ්ඩලයට

ලක්බිම ඉංග්‍රිසි පුවත්පතේ කර්තෘට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ නීතිඥ සාදයකදී නීතිඥ අශෝක සමරරත්න පහර දෙන ලදැයි කියන  සිද්ධිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොළඹ සමථ මණ්ඩලයට යොමු කෙළේය. දෙපාර්ශවයටම ලබන සෙනසුරාදා එහි පෙනී සිටින ලෙස ද නියෝග කෙරිණි. නීතිඥ රාජ්පාල් අබේනායක මහතා ඇරියුමක් නොමැතිව එම සාදයට ගොස් සිටි බවට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇතැයි නඩුවේ දී කියැවිණි.



අදහස් (0)

නීතිඥ හබය සමථ මණ්ඩලයට

වරුණ Thursday, 21 June 2012 04:48 PM

ඒ අද්වගත් උන්නැහෙත් දැන් සමාජයේ වගේ ආරාධනා රහිතව සාදවලට ගිහිං හොදට කාල බීල‍ ජොලියක් දාල ගුටි කාල එන කණ්ඩායමේ කෙනෙක් වගේ..

:       0       0

අමිල කටුනායක Thursday, 21 June 2012 05:32 PM

ඇරයුමක් නැතිව ඇවිල්ල කාල තියෙන්නෙ...

:       0       0

රජිත මංජුල Thursday, 21 June 2012 05:41 PM

කෙස් පැලෙන තර්ක කරනවා අනුන්ගෙ ප්‍රශ්න විසදන්න.. තමන්ගෙ ප්‍රශ්ණයක් දුර දිග නො‍ගොස් විසදගන්න බැහැ.. ඒ උනාට උගත්...

:       0       0

රජිත් Thursday, 21 June 2012 05:04 PM

සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මා ආවා ප්‍රියේ ඇවිත් මා හොදටම කෑවා ප්‍රියේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 175 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site