IMG-LOGO

නීතිඥවරු අලුත්කඩේ උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක

(ශාන්ත රත්නායක)

ගෝල්ෆේස් සාමකාමී අරගලයට පහරදුන් දේශපාලන මැර නඩය වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් නීතිඥවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොටුව අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (17) දැන් පැවැත්වේ 

එහිදී ඔහු කියා සිටියේ එකම රටකට නීති දෙකක් අවශ්‍ය නොවන බවය හා ආණ්ඩුවට විරුද්ධව විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ යෙදුනහ.

 



අදහස් (4)

නීතිඥවරු අලුත්කඩේ උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 17 May 2022 03:31 PM

සාමකාමී උද්ඝෝෂණයට උපරිම ලෙස සහයෝගය දෙන හා රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කරන නීතිඥ සංගමයේ සාමාජික මහත්වරුනි, ඔබ සැමට අපගේ ප්‍රණාමය. ගෝල්ෆේස් සාමකාමී අරගලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි මැරයින්ට හා එය සැලසුම් කළ හා ක්‍රියාත්මක කළ මැර දේශපාලනඥයන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.

:       0       0

කිරිපුතා Tuesday, 17 May 2022 04:21 PM

මෙයාලා ගැනත් වැඩිය කතා කරන්න දෙයක් නෑ. කවුරුත් දන්නවනේ...

:       1       1

මැක්ස් Tuesday, 17 May 2022 05:15 PM

මේ කලු කෝට් නඩේට එක පැත්තක් විතරක් පේන කැත!

:       1       1

කුසුම් දල්පදාදු Wednesday, 18 May 2022 09:44 AM

එතකොට වාහන ගිනිතියපු, මිනිස්සුන්ව බේරේ වැවට දාපු අයව අල්ලන්නේ නැතෙයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site