IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිතිඥයා කුඩුත් එක්ක මාට්ටු

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර කඩ දොළහ ප්‍රදේශයේදි හෙරොයින් මත්කුඩු ග්‍රැම් දෙකයි මිලි ග්‍රැම් තුන්සියක් සමග නීතිඥයෙකු අද (11) දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපු අධිකරණ සංකිර්ණයේ සේවයේ නිරත 42 හැවිරිදි නිතිඥවරයෙකි. 

මෙම නිතිඥවරයා සන්තකයේ මත්කුඩු තිබෙන බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් අතර නිතිඥවරයා අධික ලෙස මත්කුඩුවලට ඇබබැහිවු අයෙකු බව පොලිසිය පැවසිය.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරන මහතාගේ උපදෙස් මත අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරැවන් අත් අඩංගුවට ගෙන තිබුණි.



අදහස් (1)

නිතිඥයා කුඩුත් එක්ක මාට්ටු

Perera Monday, 11 November 2024 07:01 PM

මෙහෙම අයගේ නීතීඥ ලෝගු ගලවා දමන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site