IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නඩු භාණ්ඩ කාමරයෙන් කේරළ ගංජා අතුරුදන් වෙයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

යාපනය ,මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ නඩු භාණ්ඩයක් වශයෙන් තිබූ  කේරළ ගංජා කිලෝ 50ක තොගයක්  අස්ථානගත වී ඇති බව තෙලිප්පලේ පොලිසිය පවසයි.

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු භාරගන්නා රෙජිස්ටාර්වරයා විසින් මේ බව පොලීසියට පැමිණිලි කර ඇත.

මහේස්ත්‍රාත් අධිකරණය පිහිටි ගොඩනැගිල්ලේ  ඉහළ මහලේ මෙම නඩු බඩු කාමරය පිහිටා ඇතැයි පොලිසිය පවසයි. කිසිවකු විසින් මෙම  කේරළ ගංජා තොගය  හොරාගෙන  යන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

පිටස්තර අයකු භාණ්ඩ කාමරේට ඇතුළු වී මේවා සොරා ගෙන යෑමට ඇති ඉඩකඩ බෙහෙවින් ම අඩු බවපොලීසිය පෙන්වා දෙයි.

 

 



අදහස් (0)

නඩු භාණ්ඩ කාමරයෙන් කේරළ ගංජා අතුරුදන් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site