IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නඩුවක් ගොඩින් බේර ගන්න වාස් සැරැසේ

ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට රහස් පොලිස් මුලස්ථානයේ සිටියදී රහස් පොලීසියේ තිදෙනකුට තර්ජනය කළැයි කියන සිද්ධිය සමථයකට පත් කැර ගැනීමට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා  කැමැත්තෙන් සිටින බව නීතීඥ තුසිත ගුණවර්ධන මහතා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය හමුවේ කියා සිටියේය.

මේ සම්බන්ධයෙන්  නීතීපති සමඟ සාකච්ඡා කැර ඇතැයි ද  ඒ සඳහා නීතීපති කැමැත්ත අපේක්ෂාවෙන් සිටින්නේ යැයිද උසාවියේදී කියැවිණි.

නඩු මැයි 30 වැනිදාට කල් තැබු විනිසුරුවරිය එදිනට සමතය හෝ නඩුව විභාග කිරීමට  නියමිත බව විනිසුරුවරිය කීවාය.

 

 

 

 



අදහස් (0)

නඩුවක් ගොඩින් බේර ගන්න වාස් සැරැසේ

සුගත් Tuesday, 29 April 2014 05:19 PM

මේවා ජාත්‍යන්තරය බලාගෙන ඉන්නේ (දී)

:       0       0

අල්විස් Tuesday, 29 April 2014 06:32 PM

කපන්න බැරි අත සිඹිනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

චානක Wednesday, 30 April 2014 09:48 AM

වාස් කවදාවත් හිතන්න නැතුව ඇති මෙහෙම වෙයි කියලා (දී)

:       0       0

ගුණේ Tuesday, 29 April 2014 07:15 PM

කවදාකවත් හිතුනේ නැතිව ඇති අත්තෙන් පහලට වැටෙයි කියා. දැන් ගහේ මුල් පිටින්ම ඉදිරිලා කඩාගෙන වැටිලා. (දී)

:       0       0

ගාමිණි Tuesday, 29 April 2014 09:29 PM

මනුෂ්‍ය ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක් (දී)

:       0       0

එම්. Wednesday, 30 April 2014 01:43 AM

මේ කරන දේවල් නිහඩව සමහරු බලාගෙන ඉන්නෙ ඇයි? (නි)

:       0       0

දයා අලහාකොන් Tuesday, 29 April 2014 04:09 PM

වාසස් මහත්තය මෙ විදියට මුලදීම හිතුවනම් මෙ මුළු නඩුවම ගොඩින් බේරගන්නත් ඉඩතිබුන. (දී)

:       0       0

ද සිල්වා Wednesday, 30 April 2014 02:08 AM

වරදක් කළා නම් කවුරු වුණත් දඩුවම් විඳිය යුතුයි (නි)

:       0       0

රෝයි Tuesday, 29 April 2014 04:30 PM

අවි ගත් අය අවියෙන්මලු දිනෙක නසින්නේ, (දී)

:       0       0

ගාමින්ද Tuesday, 29 April 2014 04:04 PM

මොනවා කලත් වරද කරුවන්ට දඩුවම් ලැබෙනවා නිසැකයි (දී)

:       0       0

රාජුන් Wednesday, 30 April 2014 06:51 AM

සාමාන්‍යයෙන් නඩුවක් ගොඩින් බේරගන්න විත්තිය කතා කරනවා කියන්නේ ඔවුන් වැරැද්ද පිළිගන්නවා කියන එක නේද? නමුත් විනිසුරුවරයාට පුළුවන් අවශ්‍ය නම් නඩුව දිගටම අහන්න. (නි)

:       0       0

රොහාන් සෞදි Tuesday, 29 April 2014 05:23 PM

වාස් මහත්තයා සෙල්ලමටද දන්නෙ නැහැ එහෙම තර්ජනය කරලා තියෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site