IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නැටුම් ශිල්පියාගේ මරණයට සැකපිට රියදුරු රිමාන්ඩ්

සෙනසුරාදා අලුයම කඨින පෙරහරක ගිය නර්තන ශිල්පියකු මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා අද නියෝග කළේය.

එහි සාක්කි අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් සිව් දෙනකු ලබන 16 තෙක් රිමාන්ඩ් කිරීමටද මහේස්ත්‍රාත් නියෝග කළේය.



අදහස් (0)

නැටුම් ශිල්පියාගේ මරණයට සැකපිට රියදුරු රිමාන්ඩ්

බාලසූරිය Wednesday, 11 November 2015 02:47 AM

මෙවන් අමානුෂික ඝාතනයක් කළ ඔහුට කිසිම සමාවක් දෙන්න එපා (නි)

:       0       0

රොෂාන් Tuesday, 10 November 2015 02:28 AM

මොවුන්ට ඇප දෙන්න නම් එපා (නි)

:       0       0

ස්මිත් Tuesday, 10 November 2015 03:39 AM

මනුෂ නානායක්කාරට දෙන්න පුළුවන් නම් අයි මය රියදුරු නිදහස් කරන්න බැරි, දේශපාලකයන්ට විතරද ගෙදර ඉන්න පුළුවන් (ම)

:       0       0

සිසිර Tuesday, 10 November 2015 04:04 AM

උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site