මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ සැළැසුම් අධ්‍යක්ෂ අමල් රණවීර මහතාට පහර දුන්නැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් සැකපිට මගරගම නගර සභා මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා මහරගම පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු අද ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
292
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාගරික මන්ත්‍රී අත්අඩංගුවට
ගෙරාඩ් Wednesday, 02 October 2013 12:40 PM
ඉතින් කොහොමද ස්වාධීනව රාජ්‍ය සේවය කරන්නේ ?? (ස)
ද සිල්වා බෙර්ලින් Wednesday, 02 October 2013 01:28 PM
රාජ්‍ය සේවකයෝ සේවයේ ගෞරවය ආරක්ෂා කරගන්නේ නැතුව දේශපාලකයන් පසුපස යමින් රාජ්‍ය සේවය දේශපාලනිකරණය කිරීමේ ප්‍රතිපල තමයි මේ දකින්නට ලැබෙන්නේ (නදී)
අමිල කටුනායක Wednesday, 02 October 2013 05:17 PM
ඊළග නගරාධිපති වෙන්නත් බැරි නැහැ (නි)
දෙවිනුවර ජයසිරි ලියනගේ Wednesday, 02 October 2013 11:43 AM
රාජ්‍ය සේවකයින්ට ප්‍රහාර එල්ල කිරීම හෙලා දැකිය යුතුයි... (ස)
සුගත් Wednesday, 02 October 2013 05:54 PM
අපිට හැමදාම මේ වගේ දේවල් අහන්න වෙලා තියෙන්නේ අපේම වරදින්.දේශපාලනයට පිවිසෙන සමහරු 10 වැනි පන්තිය දක්වාවත් අධ්‍යාපනය ලබලා නැහැ. දහම් පාසලකට ගිහින් නැහැ. මගේ අදහස මෙතුමන්ලාට නාම යෝජනා දෙනකොට සළකා බැලිය යුතු මුලික සුදුසුකම් නීති ගත කළයුතු බවයි (නි)
පෙරෙරා Wednesday, 02 October 2013 11:51 AM
අද රටේ ඉන්න බොහෝ දේශපාලකයෝ මොලේ නැති උගත්කමක් නැති කිසී වැදගත්කමක් නැති මැරයෝ බව මෙයිනුත් තහවරු වෙනවා. (නදී)