කොළඹ නගර සභා ක්‍රිඩා අධ්‍යක්ෂ මොහිදීන් මොහොමඩ් රමේෂ්ට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි එජාප නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ අපෙක්ෂිත ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. වගඋත්තර කාර කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානාධිපති අධිකරණයට පැවැසුයේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට ගියත් ඔහු සොයාගත නොහැකි වූ බවයි. පොලිසියට වහාම කටඋත්තරයක් දෙන්නැයි මහේස්ත්‍රාත් නාගරික මන්ත්‍රිට නියෝග කෙළේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
නාගරික මන්ත්‍රීට අපෙක්ෂිත ඇප