තමන් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ධුරයෙන් ඉවත් කිරීම මඟින් මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් තමන් යළි එම ධුරයේ පිහිටුවන ලෙසත්, වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලමින් කොළඹ හිටපු නාගරික සොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්කමක් ගොනු කළාය.
කොළඹ මහ නගර සභාව, නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල්, වැඩ බලන නාගරික කොමසාරිස් වී කේ අනුර මහත්වරු වගඋත්තර කරුවන් ලෙස සම් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘නාගරික කොමසාරිස් ධුරය යළි දෙන්න‘