( දර්ශන ගුණරත්න ත්‍රිකුණාමලයේ සිට ) - ජනාධිපතිතුමන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ආර්ථික කටයුතු හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ දිවිනැගුම ජාතික වැඩසටහනේ පස්වැනි අදියර 2013 ඔක්තෝබර් මස 11 වනදින ත්‍රිකුණාමලය කාවච්චිකුඩා ග්‍රාමයේදී ආරම්භ විය.
ත්‍රිකුණාමලය දිසාපති ටි ටි ආර් ද සිල්වා නැගෙනහිර පළාත්සභා සභාපතිනිය ආරියවතී ගලප්පත්ති මහත්මිය ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් සෂිපබා ජලදීපන් මහත්මිය පැල රෝපණය කළහ.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැගෙනහිර වගා සංග්‍රාමය
සත්‍යයා Wednesday, 16 October 2013 07:54 AM
1 සිට 4 දක්වා වූ අදියර වලට මොකද වුණේ? (නි)
දයාරත්න Friday, 18 October 2013 11:30 PM
ගොවීන්ට වෙලාවට පොහොර බීජ සහ ජලය නොමැතිව උද්ගෝෂණ කරනවා.එම ගොවීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදී විශාල මුදලක් වැයකර උත්සව පවත්වමින් ජනමාධ්‍ය වලට මාතෘකාවට අදාල නොවන දේ ඉදිරිපත් කරනවා.අනවශ්‍ය තැනක පැළ කීපයක් සිටුවනවට වඩා පළමුව ගොවීන්ගේ ගැටළු නිරාකරණය වන්නේ නම් එක්පැත්තක් හෝ සංවර්ධනය වනු ඇත (නි)
ආලෝක Sunday, 20 October 2013 07:04 PM
මොනවද මේ වවන ගස්? මේ මහත්තයල ගියාට පස්සේ මේ ගස් බලන්න පිළිවෙලක් තියෙනවා නම් ගස් වවන එක හොඳයි. අලින්ගේ කැලෑ ළඟ පදිංචි අයගේ ගෙවල් වටේට ගජමදාරා දෙහි, කටුවැල්බටු, තේක්ක, දුරියන්, හන, මිරිස්.. ...වගේ ගස් වවලා ඒ මිනිස්සුන්ට ඉගැන්නුවා නම් කොච්චර වටිනවද? මිනිස් - අලි, ජීවිතත් බේරෙනවා. කොච්චර වියදමක් මේ උත්සවේට ගියාද කියලත් හොයල දැම්ම නම් ප්‍රවුර්තිය සම්පුර්ණයි නේද? (නදී)