IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නාගොඩ දැරිය හම්බේගමුව වාඩියකින් සොයා ගනී

කළුතර නාගොඩ දහතුන් හැවිරිදි දැරියක තණමල්විල හම්බේගමුව හේනක වාඩියකින් සොයාගත් බව හම්බේගමුව පොලීසිය කියයි.

දැරිය පැහැරගත් බව කියන තරුණයෙක් ද බෙහෙත් කොටන තුවක්කුවක් ළග තබාගත් බව කියන තරුණයාගේ පියා ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

දැරිය පැහැරගත් බවට නාගොඩ පොලීසියට  පැමිණිළි කැර තිබිණි.

දැරිය රෝහල්ගත තළ අතර තරුණයාත් තරුණයාගේ පියාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

නාගොඩ දැරිය හම්බේගමුව වාඩියකින් සොයා ගනී

සුමංගල - ඇල්පිටිය Thursday, 26 December 2013 11:43 AM

වගා කටයුතු වලට උදව්වට ගෙනියන්න ඇති.(නදී)

:       0       0

රාජුන් Thursday, 26 December 2013 11:49 AM

මේ දැරිය පැහැරගෙන ගිහින්ද නැත්නම් දැරියගේ කැමැත්තෙන් ගිහින්ද? කැමැත්තෙන් ගියත් තරුණයා කරලා තියන වැඩේ හරිම කැතයි. අවුරුදු 13 ක දැරියක්. මොනවා තේරෙනවද? පොලිසියට මගේ ස්තුතිය.(නදී)

:       0       0

තබුක් සිල්වා Thursday, 26 December 2013 12:08 PM

පැහැර ගැනීමක් වෙන්න බැහැ. සිය කැමැත්තෙන් ගිය ගමනක් වෙන්න පුලුවන්.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Thursday, 26 December 2013 01:07 PM

තරුණයාට උපරිම දඩුවම් දී පියාගෙන් තව ආයුද ඇද්දැයි අසා ඒවා සොයන්න කැලයට ගෙනියන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site