IMG-LOGO

නිකවැරටිය තැපැල් කාර්යාලය වහයි

 

(ප්‍රියාණි මංගලිකා නිකවැරටිය)
                   
මහව රෝහලෙන් වාර්ථා  වූ කොරෝනා ආසාධිතයන් දෙදෙනා පැමිණීම හේතුවෙන් නිකවැරටිය තැපැල් කාර්යාලය අද (17) දහවල්  වසා දැමීමට එහි පාලන අධිකාරිය සහ සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

           
මෙම ආසාධිතයන් දෙදෙනා කුරුණෑගල තැපැල් නිලධාරීන් වන අතර පෙර දින නිකවැරටිය තැපැල් කාර්යාලයට පරීක්ෂණ කටයුත්තන් සඳහා පැමිණ ඇත.

නිකවැරටිය තැපැල් කාර්යාලයේ 30  දෙනෙකු පමණ සේවක පිරිසක් රාජකාරි කෙරෙන අතර ආශ්‍රිතයන් කවුරුන්ද යන්න පිළිබඳව හඳුනා ගැනීමට  මේ  වන විට පරීක්ෂණ අරඹා ඇති බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

තැපැල් කාර්යාලය වසා දැමීම හේතුවෙන්  විවිධ කාර්යන් සඳහා පැමිණි විශාල පිරිසක්ද අපහසුවට පත්ව සිටියහ.



අදහස් (0)

නිකවැරටිය තැපැල් කාර්යාලය වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 626 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site