IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ධීවර කතා ඇරැඹේ

ඉකුත් සෙනසුරාදා යාපනය හා තලෙයි මන්නාරම මුහුදු සීමාවන්හි දී නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටිය දී අත්අඩංගුවට ගත් ඉන්දියා ධීවරයන් 54 දෙනා නිදහස් කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති නියෝග කළේය.

ඉන්දු ශ්‍රී ලංකා ධීවර සංගම් නියෝජිතයන්ගේ සාකච්ඡා චෙන්නායි නුවර දී අද ඇරැඹෙයි.



අදහස් (0)

ධීවර කතා ඇරැඹේ

ශ්‍රීලාල් Tuesday, 24 March 2015 08:11 PM

ඉලෙක්ට්‍රොනික් වැටක් මුහුදු සීමාවේ දමන්න. රටවල් දෙකටම සුබදායකයි. (නි)

:       0       0

හිරු Wednesday, 25 March 2015 07:56 AM

ලංකාව‍ෙ මුහුද ලංකාව‍ෙ අපිට අයිති නැද්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 24 March 2015 10:24 PM

නාවික හමුදාවේ කාර්යභාරය එයාලා කරන්න ඕනෑ. රටේ රාජ්‍ය නායකයාට රාජ්‍ය තාන්ත්‍රික වගකීමක් තිබෙනවා නම්‍යශීලිව කටයුතු කිරීමට. එතුමා එතුමාගේ රාජකාරිය කළා. දැන් සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් විසඳුම් හොයනවා. මේක නෙමෙයිද වෙන්න ඕනෑ? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 24 March 2015 01:11 PM

අපේ රටේ මිනිස්සු කොහොමත් ගුණගරුකයි. එහෙම වෙන්න වෙන්න ගණන් නොගන්නා පිරිසක් තමයි ඔය අසල්වැසි පරපුර. (නි)

:       0       0

සෙනරත් Tuesday, 24 March 2015 02:46 PM

නාවික හමුදාව අපරාදේ නේද හොර ධීවරයින් අල්ලන්න යන්නේ? (නි)

:       0       0

පවිත්‍රා Tuesday, 24 March 2015 03:53 PM

අසල්වැසියාට ප්‍රේම කරන්න. හැබැයි ආවඩන්න නම් එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site