ශ්‍රී ලංකා මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව සිටින ඉන්දීය ධීවරයින් 86 දෙනා නිදහස් කරන ලෙස ඉන්දීය රජය ධීවර අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
ලබන මස 10 වැනිදාට යෙදී තිබෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් ඔවුන් මුදා හරින්නැයි ඉන්දීය මධ්‍යම රජය ඉල්ලයි.
2025 දෙසැම්බර් මස 18
451
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවරයන් බේරාගන්න ඉන්දීය රජයෙන් ආයාචනා
කමල් Tuesday, 27 October 2015 05:16 AM
ඉන්දියාවේ ධීවරයෝ 86 ක් නිදහස් කරනකොට අපෙන් 20 ක් නිදහස් කරයි. අපේ මුහුදෙන් මාළු අල්ලලා අපේ රට ලබන පාඩුව ඉන්දියාවෙන් ගෙවන්නේ නැහැනේ. හැමදාම අපේ රටට පාඩු වෙන විදිහටයි හෙමදේම හැමදාම කෙරෙන්නේ.(රේ)
ඉසුරන්දි Monday, 26 October 2015 01:50 PM
එතකොට ඔය අත්අඩංගුවට ගත් ලාංකිකයන්වත් නිදහස් කරනවද? (නි)
සමීර Tuesday, 27 October 2015 07:25 AM
එහෙනම් අපේ අයත් නිදහස් කරන්න කියන්න (නි)
ජයනාත් Monday, 26 October 2015 04:34 PM
එය කොහොමටත් ලක් රජයෙන් කෙරෙනවා. දුප්පත් ධීවර කාර්මිකයින් නිදහස් කිරීම. මන්ද අපේ අසල්වැසියා නිසා. හිලව්වට අපේ අයත් නිදහස් කරාවි. ඔය යාත්‍රා බොහොමයක් අයිති තමිල්නාඩුවේ තට්ටු දෙකේ දේශපාලකයන්ටනේ ! ඔය ඉන්දීය යාත්‍රා ටික රාජසන්තක කළාම හරි.කාටවත් මොකුත් කියන්න, විරෝධය පළකරන්න බැහැ. (නි)
වසන්ජය Monday, 26 October 2015 10:31 PM
ඉන්දියාවේ මධ්‍යම රජය ජයලලිතාට ඇහුම්කන් දීලාවද්ද? (නි)