IMG-LOGO

ධීවරයනට තෙල් සහනයක්

ධීවර වරායන්හි පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් ධීවර බෝට්ටුවලට ඩීසල් ලීටරය රුපියල් 103කට ද (රුපියල් 12ක සහනයකි) භූමිතෙල් ලීටරය රුපියල් 81 කට ද (රුපියල් 25ක සහනයකි) නිකුත් කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඩීසල් වලින් ක්‍රියාත්මක බහුදින යාත්‍රා 3858ක් ද, එක්දින ඩීසල් යාත්‍රා 953ක් ද භූමිතෙල් මගින් ක්‍රියාත්මක එක්දින ධීවර යාත්‍රා 21551ක්ද තිබේ.



අදහස් (0)

ධීවරයනට තෙල් සහනයක්

Yoonus alavi Tuesday, 14 February 2012 10:24 PM

ඩීසල් මිළ රැ 31 වැඩි කලේ මේ දේ කරන්න තමයි.මේවා ජනතාවට හොදින් දන්නවා මන්ත්‍රී තුමනි.ගහ දන්න අයට කොළ කඩා පාන්න එපා.....ධීවරයන්ට දෙන සහනය අපි වගේ ජනතාව ගෙවනව..ගහල බැන්දත් එකයි බැදල ගැහුවත් එකයි...

:       0       0

රස්වි Wednesday, 15 February 2012 09:16 AM

පොදු ජනතාවට සහන දෙනවා නම් ලංගම ගාස්තු වැඩි කරන්න ඕන නෑ..

:       0       0

faru Wednesday, 15 February 2012 10:05 AM

එතකොට කෝ පඅට සහන?

:       0       0

faru Wednesday, 15 February 2012 10:05 AM

එතකොට කෝ අපිට සහන?

:       0       0

නාමල් විජේරත්න Wednesday, 15 February 2012 04:57 PM

මෙච්චර සහන දීලත් එක්කෙනෙක් මරාගත්තා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site