අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘බී’ සහ ‘සී’ කාණ්ඩවල ශූරයන් තේරීමේ තීරණාත්මක අවසන් තරග දෙක හෙට (22) මහනුවරදී සහ රත්මලානේදී පැවැත්වේ. පාසල් හතරම අපරාජිතව සිටීම නිසා මෙම තරග තියුණු මුහුණුවරක් ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ. ප‍්‍රසාද ලකුණු සටහනේ ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානයේ සිටින මහනුවර ධර්මරාජ විදුහල (44) සහ දෙවැනි ස්ථානයේ සිටින වෙස්ලි විදුහල (43.50) අතර තරගය බෝගම්බර පිටියේදී ද, ‘සී’ කාණ්ඩයේ පළමු ස්ථානයේ සිටින මොරටුව වේල්ස් කුමර විදුහල (44) සහ දෙවැනි ස්ථානයේ සිටින කොළඹ ආනන්ද විදුහල (44) අතර තරගය රත්මලාන ගුවන් හමුදා පිටියේදී ද පැවැත්වේ.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ධර්මරාජ - වෙස්ලි - වේල්ස් කුමර - ආනන්ද රග්බි තරග දෙක හෙට