මහනුවර ධර්මරාජ විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර බෝගම්බර පිටියේදී අද (05) පැවැති වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ධර්මරාජ ක‍්‍රීඩකයෝ ලකුණු 21-20 ක තියුණු ජයක් ලැබූහ.
විද්‍යා විද්‍යාලය පළමු අර්ධය අවසන් වන විට 13-3 ක් ලෙස පෙරමුණේ පසු වුවද ධර්මරාජ ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී පෙරමුණට පැමිණීමට සමත් වූහ.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධර්මරාජ විදුහලට තියුණු ජයක්
චමින්ද Friday, 05 April 2013 08:05 PM
ඔහොම යමු මේ පාර ශූරතාවය රාජන්ස්ලට තමයි. (නි)