IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ධනාත්මක වෙනසකට සෘණාත්මක උත්තරයක්

රටේ වෙනසක් ඇතිකිරීමට ධනාත්මකව කැපවුණු වැඩකරන ජනතාවට ලබාදුන් සෘණාත්මක ප්‍රතිචාරයක් ලෙස මෙවර අයවැය හැඳින්විය හැකි බව ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සමන් රත්නප්‍රිය මහතා අද (22) රාජ්‍ය ඖෂධවේදීන්ගේ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

දායක විශ්‍රාම වැටුපක් ගැන අයවැයේ සඳහන් වන මුත් එවැනි විශ්‍රාම වැටුපක් ලබාදීමට තීරණයක් රැගෙන ඇත්තේ වෘත්තිය සමිති හා සාකච්ඡා කිරීමෙන් තොරව බවට ඔහු චෝදනා කළේය.

විදෙස් ආයෝජකයින්ට සැළකිය යුතු සහන සලසා ඇතත් සාමාන්‍ය ජනතාවට ලබාදී ඇති සහන ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව හෙතෙම පැවසීය.

TRUNI-1122-01 TRUNI-1122-02 TRUNI-1122-03

TRUNI-1122-04

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ධනාත්මක වෙනසකට සෘණාත්මක උත්තරයක්

රෝහිත Monday, 23 November 2015 12:30 AM

කනබොන දේවලින් මෙහෙම සොච්චමක් අඩුකරන එක නෙමෙයි අපි බලාපොරොත්තු වුණේ. (නි)

:       0       0

ඉන්දික Monday, 23 November 2015 04:49 AM

අපි දන්නවා රට විකුණනවා කියලා නමුත් උඹලා දුන්නේ කන්නනේ (බ)

:       0       0

විපුල Monday, 23 November 2015 05:51 AM

අපි හිතුවේ භාණ්ඩ හා සේවාවල් මිල අඩුවේවි කියල.නමුත් පවතින භාණ්ඩ හා සේවාවල මිල වැඩි කරලා . ගෑස් පිටි කිරි වල මිල පොඩි ගාණකින් අඩු කළා. (ම)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 22 November 2015 02:29 PM

රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයින්ට අදාළ ප්‍රශ්න රැසක් අයවැය යෝජනාවල අඩංගු බැවින් ඉදිරියටත් මෙවැනි විවේචන,චෝදනා ආදිය අසන්නට හැකිවේවි. (නි)

:       0       0

ජයසේන Sunday, 22 November 2015 03:09 PM

අපිත් ඒ කතාව සමඟ එකඟයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site