IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


'ධනංජි' අයෙත් ස්කොලේ ගිහින්

2016-07-28-ent-53

මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවන ධනංජි තාරුකා නව පරපුර අතර ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියකි. මේ දිනවල කලා කටයුතු නිසාවෙන් තරමක් කාර්යබහුලව සිටින ඇය අලුත් ටෙලි නාට්‍යයක රූපගත කිරීම් කටයුතු සඳහාද දායකව සිටියි. ඒ ආසිරි රණසිංහගේ "මන්දාරම් අහස" ටෙලි නාට්‍යය සඳහාය. එහි ඇය "මන්දාරා" නම් පාසල් යන ශිෂ්‍යාව ලෙස චරිත මවයි.

"පාසල් යන ශිෂ්‍යාවක් ලෙස මම ටෙලි නාට්‍යයක චරිත මවන්නේ පළමු පාරට. ඉතින් මේක මට විශේෂිත චරිතයක්. "අමන්දා" චරිතය ගත්තොත් ඇය ටිකක් දඟකාර ගතිපැවතුම් ඇති කෙනෙක්. ඒ වගේම අහිංසක කෙනෙක්. "අමන්දා"ගේ පුංචි කාලේ ඉඳලා යාළුවෙක් තමයි "අහස්" කියන්නේ. "අහස්" විදිහට රඟපාන්නේ දසුන් නිශාන්. "අහස්"ට "අමන්දා" ආදරේ කරනවා. ඒත්, "අමන්දා" වගේම "අහස්"ට ආදරය කරන තවත් ගෑණු ළමයි දෙන්නෙක් ඉන්නවා."මන්දාරා" (බුද්ධි ජයවර්ධන) හා "නෙතු" (ශෂි ඇන්ජලිනා) දෙන්නා. ඔය විදිහට තමයි "මන්දාරම් අහස" ටෙලි නාට්‍යයේ කතාව යන්නේ."

 

2016-07-28-ent-54
2016-07-28-ent-52



අදහස් (0)

'ධනංජි' අයෙත් ස්කොලේ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 417 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 862 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site