IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


දෙබරා දිමියාට පරදී

බලවතා දෙබරා ද දිමියා ද යන්න දඹුල්ල පහලවැව තල්ගස් දෙබරයකින් දැකගත හැකි විය. දෙබර කූඩුව ආක්‍රමණය කළ දිමියෝ දෙබරුන් ප්‍රාණ ඇපයට ගෙන කා දමන්නට වූහ. උරගයන් ගෙම්බන්ගේ ගොදුරු බවටත්, දිවියන් එළුන්ගේ ගොදුරු බවටත් පත්වනු කොසොල් රජතුමා දුටු සිහින වලින් කියැවෙන බව බෞද්ධ සාහිත්‍යෙය් දැක්වේ.  



අදහස් (0)

දෙබරා දිමියාට පරදී

udiro Wednesday, 04 April 2012 08:44 AM

කවද හරි ඇමෙරිකාවටත් ඔය ටික වෙනවා...

:       0       0

අමරා අයිරාංගනී Wednesday, 04 April 2012 09:42 AM

බලවතුන් සුළු අයට පරදින කාලයක්..

:       0       0

රජිත Wednesday, 04 April 2012 09:56 AM

මේ අපේ ඇමැතිවරුන්ට හොද පාඩමක්..

:       0       0

ආසා Tuesday, 03 April 2012 04:26 PM

මහින්ද සජිත් ට පරාදයි.

:       0       0

ජේමිස් Tuesday, 03 April 2012 06:09 PM

හොද වැඩේ දෙබරුන්ට

:       0       0

අසංක Tuesday, 03 April 2012 06:12 PM

දෙබරුන්ට හොද වැඩේ

:       0       0

දයාරත්න Tuesday, 03 April 2012 07:24 PM

කවදා හරි බලවත්තු පාඩම් ඉගෙන ගන්නේ පොඩි මිනිස්සුන්ගෙන්ම තමයි. ඒවා දැන දැනත් නොදන්නවා වගේ වැඩ කරන එක තමයි දුක.

:       0       0

නුවරඑළියේ කමල් Tuesday, 03 April 2012 07:41 PM

කාසොල් රජුන් දුටු සිහින ලංකාවේදී සැබෑ වෙයිද ? ඒත් නොවෙයි. දැනටමත් බොහොමයක් ඉටුවෙලා. දෙබරෙට යන එන මං නැැතිවෙනවා.

:       0       0

කෞෂාල් ජයනෙත්ති Tuesday, 03 April 2012 07:54 PM

කිසිම පුදුමයක් නෑ. මේක හරිම ස්වභාවික දෙයක්. දෙබරුන්ට බෑ දිමියන්ට විදින්න. ඔක්කෝටම වඩා දිමියන් පිටකරන රසායනිකය නිසා කිසිම සතෙක් උන්ට පහරදෙන්නේ නැහැ. මදුරුවෝ ලක්ෂයක් විතර එක පාරට අිට විද්දත්, මේ වගේමයි. අපිට කරගන්න කිසිම දෙයක් නැහැ. නමුත් මේක අපි හැමෝටම හොද පාඩමක්.

:       0       0

කොලිත Tuesday, 03 April 2012 08:38 PM

මේ කට්ටියව සීගිරියට යන්න බැරිද ?

:       0       0

රත්න Tuesday, 03 April 2012 09:31 PM

අබුද්දස්ස කාලේ ඔහොම වෙනවා.

:       0       0

දිනේෂ් Tuesday, 03 April 2012 10:08 PM

හොදයි කාංචන, නියම හොද වැඩක්

:       0       0

නිමල් Tuesday, 03 April 2012 10:26 PM

මේක හොද ආදර්ශයක්. හැමදාම පොඩි එකාව කන්නේ මහ එවුන් නමුත් එකමුතු කමේ සාක්කිය නිසයි මේ පොඩි දිමියන්ට හතුරා විනාශ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ රටේ පාලකයන්ටත් හොද පාඩමක් වෙයි මේක. හැමදාම පීඩනයට පත්වෙලා ඉන්න පොඩි එවුන් එකතු වෙනවා. ලෝකේ රටවල් සූරා කන ඇමරිකාවටත් මෙහෙම වියු යුතුයි.

:       0       0

රුවන් Tuesday, 03 April 2012 11:33 PM

මහින්ද සජිත් ට පරාදයි. අප්‍රේල් 01 දාට නියම කතාවක්.

:       0       0

සුනිල් Tuesday, 03 April 2012 11:38 PM

මම ඉල්ලා සිටිනවා මේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට නිදහස් කරන්නකියා. ඔබේ පුවත්පතේ සම්බන්ධතාව සමග එය ලබාදෙන්න. මෙම වෙබ් අඩවියේ මෙය ඉතාමත්ම සෙමෙන් විවෘත වන නිසා බැලිය නොහැකියි.

:       0       0

අලිබබා Wednesday, 04 April 2012 12:13 AM

දැන් ලොකඑකාව පොඩිඑකා කාගෙනයන කාලේ ඇවිල්ලා තියෙන්නේ. අද සමහර රටවල්වල ජනාධිපතිවරැන්ටත් මෙවගේ විගෙන එනවා.

:       0       0

සංජී Wednesday, 04 April 2012 02:08 AM

ආසා.......... සජිත්ට රනිල්ට විදින්න බැරුව මහින්දට මොන කතාද ?

:       0       0

සුමනසිරි Wednesday, 04 April 2012 04:02 AM

ලෝකය සූරාකන නිරුවත් මාධ්‍ය සොල්දාදුවන්ටත් එහෙම දේවල් සිදුවිය හැකිලු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 216 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 293 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 446 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site