(යොහාන් භාසුර සහ මහින්ද නිස්සංක)
හර්තාලය පැවතුණ ද දුම්රිය ගමන්වාර 30 ක් අද (6) දිනයේ ක්‍රියාත්මක කළ බවත් දුම්රියවලට මගීන් නොමැති වීමෙන් ගමන්වර 20 ක් පමණ අවලංගු කළ බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා අද පස්වරුවේ පැවසීය.
ධාවනය වූ දුම්රියවල ද මගීන් 15 බැගින් වූ ඉතාමත් අඩු මගීන් සංඛ්‍යාවක් ගමන් කළ බවත් රියදුරන් ඇතුළු 50 ක 60 ක පමණ කාර්ය මණ්ඩලයක් දුම්රිය ධාවනය සඳහා සූදානම් කර තිබූ බවත් සෙනෙවිරත්න මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක දුම්රියක්වත් ගියේ නෑ. කොහොමද 30ක් ධාවනය වුණේ..?