
(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උපසභාපතිගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවාවලින් ඉවත්වී ඇත.
ඒ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නතර කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ තහනම් නොකර වැඩ වෙලාවේ ඇක්සිඩන්ට් වෙන්න බැරිද?