
(සුජිත් හේවාජුලිගේ)
අයවැය එක දෙක පැරදුණත් පළාත් පාලන ආයතන වල වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට කිසිදු බාධාවක් නැතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ලංකාදීපයට පැවසීය.
ඒ පිළිබඳව අයවැය පරාජයට පත් වුණු සියලුම පළාත් පාලන ආයතන වලට නිල වශයෙන් දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ගැටළුවක් මතුවන්නේ අයවැය තුන්වෙනි වරට පරාජයට පත් වුවහොත් පමණක් බව අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
567
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
280
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිගටම වැඩ කරගෙන යන්න අයවැය පරාද සභාවලට කියයි