IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දළ පුට්ටුවාට සුවයක් නෑ

වෙඩි වැදීමෙන් තුවාල ලබා සති දෙකක පමණ කාලයක් ගල්ගමුව කොක් වැව මහවැව රක්ෂිතයේ සිටින ගල්ගමුව දළ පුට්ටුවාගේ වම් පාදයේ තුවාලය වැඩිවී ඇතැයි  ඇතාට ප්‍රතිකාර කරන වෛද්‍ය චන්දන ජයසිංහ හා විජිත යාපා යන මහත්වරු පවසති.

අද යළි තෙවැනි වරටත් ප්‍රතිකාර ඇරැඹුවද සාර්ථකව ප්‍රතිකාර කිරීමට නම් ඇතා නිර්වින්දනය කළ යුතු යැයිද එහෙත් ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව එසේ කිරීම ද අපහසු බව ඔවුහු කියති.

ඇතා පිළිබඳ අධ්‍යයනයකින් පසු නිර්වින්දනය කැර ප්‍රතිකාර කරනවා ද යන්න පිළිබදව තීරණයක් ගන්නා බවද ඔවුහු සඳහන් කරති.

 

 

 

 



අදහස් (0)

දළ පුට්ටුවාට සුවයක් නෑ

ජගත් සෞදි Tuesday, 18 March 2014 07:42 PM

මේ අසරණ සත්තුන්ට තේරෙන්නේ නැහැ. ඒක නිසා කරන ප්‍රථිකාරයක් ඉක්මනින් කරන්න. තව දුරටත් මෙම සතා මේ විදියට ජීවත් වුනොත් මැරේවි. නිර්වින්දනය කොහි හැටි වුනත්.(නදී)

:       0       0

නුවන් Tuesday, 18 March 2014 08:10 PM

කට්ටිය කෙල හල හල ඇති සතාගේ දළ දෙක ගන්න.(නදී)

:       0       0

චරිත් මී දෙනිය Tuesday, 18 March 2014 08:31 PM

දෙවියන්ගේ පිහිටෙන් සුවපත් වේවා! (නදී)

:       0       0

රෝහණ Tuesday, 18 March 2014 09:06 PM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. මේ දොස්තර මහතා ඇතුළු පිරිසද එවැනි දෙවිවරුන් වගේ පිරිසකි. මේ අසරණ සතාගේ ජීවිතය බේරා ගැනිමට ගන්නාවූ උතසාහයට ඔබ සියළු දෙනාටම බොහොම පිං.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 18 March 2014 09:57 PM

දේශයේ විනාශයයි නොමිනිස් කමේ ආරම්භයයි දෙකම එකට අත් වැල් බැඳගෙන ගමන් කරන්නේ. ජාතියේ අවාසනාවට සෞභාග්‍යයේ සංකේතය මේ අන්දමින් අකාලයේ මියැදෙනවා.(නදී)

:       0       0

රත්න Tuesday, 18 March 2014 11:17 PM

අනේ බේරගන්න.(නදී)

:       0       0

ගුණවර්ධන Wednesday, 19 March 2014 01:27 AM

ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටින්නේ අර අලිපැටියට වගේ ඉක්මන් තීරණයක් අරගෙන අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දී මේ සතාවත් බාර දෙන ලෙසයි. නැත්නම් දළ දෙකටත් සතාටත් දෙවියනගේම පිහිටයි.(නදී)

:       0       0

දුලාන් Wednesday, 19 March 2014 02:56 AM

අනේ මොනවා හරි කරලා ඔය සතාව බේරාගන්න.(නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Wednesday, 19 March 2014 03:06 AM

අනේ පවු අහිංසකයා හැකි තරමින් උදවුකරන්නකෝ. කරුමෙට හිටියේ ඳළ ඒකයි මේතරම් උවදුර.(නදී)

:       0       0

ලංකා Wednesday, 19 March 2014 07:06 AM

එක ඇතෙක් ලොරියෙන් වට්ටලා මැරුවා මතකද ? මේකත් ටෙලි ඩ්‍රාමා එකක්. මේකේ අන්තිමට කොහොමත් ඇතා මැරෙනවා. දල දෙක අන්තර්දාන වෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1069 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site