දෝහා නුවර ස්ටැෆර්ඞ් ජාත්‍යන්තර පාසල මේ වසරේදී එකම පවුලක් ලෙසින් ඉෆ්තාර් වැඩසටහනක් පැවැත්වීය. මවුපියන්ගේ සහ ගුරුවරුන්ගේ සහයෝගය ඇතිව ස්ටැෆර්ඞ් පාසල විසින් සංවිධානය කරනු ලැබූ ඉෆ්තාර් වැඩසටහන ජූනි 16 වැනිදා අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව පාසල් පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙසින් සහභාගි වූ ෂෙයික් මක්ෂූද් සිද්දිකි සහ ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසලේ සභාපති කුමුදු ෆොන්සේකා මහතා අන් අයගේ ආගමික සම්ප්‍රදායන් පිළිගැනීමේ සහ රාමදාන් උත්සවයේ ඇති වැදගත්කම අවධාරණය කළේය.
පාසල් දරු දැරියන් විසින් රචනා, ගීත ගායනා සහ කුරානයේ පාඨ කියැවීම් ඇතුළත් වූ මෙවර වැඩසටහනට පැමිණ සිටි පිරිසට ප්‍රීතිමත් අත්දැකීමක් විය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දෝහා නුවර ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකීය පාසල එකම පවුලක් ලෙසින් ඉෆ්තාර් චාරිත්‍රය ඉටුකරයි