
(සනත් ගමගේ)
2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී සුමනසේකර මහතා පවසයි.
උදෑසන කාලයේ ඡන්ද මධ්‍යස්ථානවල තරමක පෝලිමක් දක්නට ලැබුනු අතර දහවල්වන විට එය අඩුවී ඇත.
ඡන්දය ප්‍රකාශ කිරිමට ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණෙන පිරිස්වල අඩුවක් දක්නට ලැබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙ ඡන්ද මධ්‍යස්ථාන 216 තුල සාමකාමි ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කරන අතර කිසිදු මධ්‍යස්ථානයක කිසිදු සිද්ධියක් වාර්තා වි නැති බවද තේරීම්භාර නිළධාරී වරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි