බොගවන්තලාව විවේකාරාමයේ ශ්‍රී ධර්ම කීර්ති දහම් පාසලේ සිසුහු වෙසක් සතිය නිමිත්තෙන් සාංඝික දානයක් දුන්හ.
හේවිසි ශබ්ද පූජා පවත්වා මහා සංඝරත්නය පවාඩ මතින් වැඩමකරවූ ඔවුන්.සියළු සිරිත් සිදුකොට දානය පිළිගැන්වුහ.
දහම් පාසලේ ප්‍රධාන අනුශාසක විවේකාරාමාධිපති ගල්කිස්සේ ධම්ම වංශ නාහිමියන්ගේ උපදෙස් පරිදි මේ පිංකම සිදුවිය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
දහම් දරුවෝ දන් පුදති
මනෝජ්-සාජා Monday, 12 May 2014 07:47 PM
ඉතාම වටිනා පින්කමක් මේ වෙසක් සමයේ.සියලු ශ්‍රී ලංකික බෞද්ධ ජනතාවටත් ,ලෝකවාසී සියලු බෞද්ධ ජනතාවටත් ,ලංකාදීප කාර්ය මණ්ඩලයටත් , ලෝකවාසී සියලු දෙනාටමත් සුබ වෙසක් මංගල්‍යක් වේවා!! (නි)