IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දිසා විනිසුරුගේ පොකැට්ටුවටත් විදී

මාතර දිසා විනිසුරු කුසලානි පුංචිහේවා මහත්මිය  උසාවියේ නඩු අසමින් සිටිය දී විනිසුරු කුටියට ඇතුළු වූ පුද්ගලයකු ඇගේ ඇගේ අත්බෑගයෙන් මුදල් ද, ක්‍රෙඩිට් කාඩ්පත් ද සොරාගෙන, ක්‍රෙඩිට් කාඩ්පතින් රුපියල් 65000ක බඩුද මිලදීගෙන ඇතැයි පොලිසිය කියයි.

වියළි සලාක ද, රන් බඩු ද මිල දී ගත් බවත්, එම සාප්පුවල ආරක්ෂක කැමරාවල එම පුද්ගලයා පැහැදිලිවම හදුනා ගත හැකි බවත් පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

දිසා විනිසුරුගේ පොකැට්ටුවටත් විදී

කාන්ති Wednesday, 25 March 2015 07:55 AM

මිනිස්සු කොච්චර දියුණුවෙලාද?? (නි)

:       0       0

තුෂාර Tuesday, 24 March 2015 12:36 PM

දැන් මිනිසුන් මෙච්චරටම බය නැතිවෙලාද? (නි)

:       0       0

සමන්ති Tuesday, 24 March 2015 02:32 PM

උසාවියේදී සිදුවීම කැමරාවක සඳහන්වෙලා නැද්ද? (නි)

:       0       0

සමරවීර Wednesday, 25 March 2015 03:52 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ .තව මොන කතාද නේද. ආරක්ෂාව අංක එක .(ම)

:       0       0

ගමගේ Tuesday, 24 March 2015 02:51 PM

නඩුත් එතුමගේ බඩුත් එතුමගේම වුණාම තීන්දුව කාගේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site